කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය.
එසැණ පුවත්
අවමඟුලට ගිය 48කට කොරෝනා
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී
ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20)
ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක්
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවස
ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් මරුට
ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇ
ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක්
පැතිරෙමින් යන නව කොවිඩ් ප්රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇත
ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගම
කුඩා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කළ නව දරුපියා රිමාන්ඩ්
වයස අවුරුදු නවයක සහ දහයක පාසල් දරුවන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්වතුර පෙවූ බව කියන දරුවන් නව දෙනකුගේ පියකු ලබන 22 ව
දුම්රියේ ගැටුනු ටිපර් රිය ත්‍රීරෝද රථ 4ක් කුඩු කරයි
ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් , දුම්රියක ගැටීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියකට
‘‘රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය මිය යෑම ගැන කඩිනමින් පියවර ගන්නවා‘‘
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනි
83 කළු ජූලිය සමරන්න විරෝධතාවක්
83 කළු ජූලියට වසර 38 ක් සපිරීම නිමත්තෙන් එම සිද්ධියට විරෝධය පා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සවිධානය කරන ලද උද්
පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකටම
සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමා
කොතලාවල පනතට ජ‘පුර ආචාරවරුන්ගේ විරෝධය
කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත් එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍ය
“සහල් කිලෝවක මිල රු: 20කින් අඩු කළ හැකියි’’
යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්රිත ඇලවේලි හා ජනා
මූලික අයිතිවාසිකම් නඩුවෙන් නාවිකයාට වන්දියක්
සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර තමා නාවික හමුදාවෙන් නෙරපීමෙන් නාවික හමුදාවේ නායක විදුලි ශිල්පීයකුගේ මූලික අයිත
සංචාරක ක්ෂේත්රයේ ණය පියවන්න ළඟදීම වැඩපිළිවෙළක්
සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ලබාගෙන ඇති ණය පියවීම සම්බන්ධයෙන් තිරසර විසඳුමක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජ
වෙළෙන්දන් නැති අතරේ ඇඹිලිපිටිය ආර්ථිකයේ කඩ 43කට සීල්
ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 43ක් 19දා මධ්‍යම රාත්‍රී 12.00 සිට එහි පරිපාලන බාරය ඉබි යතුරුදමා වසා තැබ
පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැන
නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක්
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව වාර්තාවක් පිහිටුවීමට විධාන කිමි
වසර 21කට පෙර අතුරුදහන් වූ සැමියා මුහුණු පොත නිසා සොයාගනී
බාරකරුවකු නොමැතිව කදාන ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් නිස
ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලට අලුතින් බද්දක්
ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්
‘‘අදියර කීපයක් යටතේ පාසල් විවෘත කරනවා‘‘
පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී සති දෙකක් ගිය පසු පාසල් අදියරෙන් අ
සෞඛ්‍ය නීතියට යන බස් වලට සියයට 20ක් වැඩිපුර අය කිරීමට ඉඩ
සෞඛ්‍ය නීතිය අනුව ධාවනය කෙරෙන බස් රථ සඳහා සියයට 20ක පමණ මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගා
ඇමැති - ගුරු සංගම් සාකච්ඡා අසාර්ථකයි
අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අද (20) උදෑසන පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේව
වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට වැඩ වරදී
වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පිය
මාලදිවයින් ජනපති දින තුනක සංචරයකට දිවයිනට
මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණි
දැදුරුඔය ගොවීහු පොහොර ඉල්ලති
පොහොර හිඟය නිසා මේ වන විට තම වගා කටයුතු මුළුමණින්ම අඩපණවි ඇති බව කියමින් පොහොර ඉල්ලා දැදුරුඔය දැලේකොළ එළවළු වගා
එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරු දෙකක් ඇතුළු හතකට කොරෝනා
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු හා හෙදියන් 5 දෙනකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ග
කතරගම නගරයේ කොටසක් ඇතුළු ගම් හතරක් වහයි
කතරගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් කතරගම නගරය අයත් දෙටගමුව ,වල්ලිමාතා කන්ද පාර සහ ඩිපො
‘‘විශ්වාසභංගයෙන් සැබෑ මුහුණු රටට පෙනෙයි‘‘
තෙල් මිල සම්බන්ධව ප්‍රසිද්ධියේ විවාද කරපු ඇමතිවරුන්ගේ සැබෑ මුහුණුවර රටට පෙන්නන්න විශ්වාසභංග යෝජනාවෙන් හැකියා

