දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව
එසැණ පුවත්
‘‘සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුයි‘‘
ශ්‍රී ලංකාවෙි සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුව ඇතැයි ද එම නීති සංශෝධනය කර තිබුණා නම් එක්ස්ප්‍රස් ප
රට රටවල කොරෝනා වාර්තා
ජූනි හය වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට
රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට
රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබ
ගැබිණි මවුන්ට බදාදා සිට කොරෝනා එන්නත්
දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්
දැවි තෙල්වලින් හානි වූ නිවෙස්වලට වන්දි
අධික වර්ෂාව සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ, තෙල් පවිත්රාගාර පද්ධතියක් ජලයෙන් යටවී එහි වූ තෙල් අවට පරිසරයට එක්ව
‘‘රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සාගරය වන හානිවලට වන්දි ගන්න නීති අලුත් විය යුතුයි‘‘
උපද්‍රවකාරී රසායනික මුහුදු මඟින් ප්‍රවාහනයේ දී සිදුවන හානි හා පාඩු ගැන ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සම්මුතියට ශ්
නීති කඩා මඟුල් කැ හෝටලයට සීල්
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබ
ප්‍රංශ නාවික හමුදා කණ්ඩායමකට නරඹන්න යාල සහ උඩවලව 8 වැනිදා අරී
ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව
වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා
හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැ
ජලබිල් ගෙවන්න සහන කාලයක්
ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැ
කෘෂිකර්ම අමාත්‍යංශයේ අලුත් ලේකම් ගැන ඇමැති කියයි
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 29ක් නාවික හමුදා අත්අඩංගුවට
යාපනය , මුහුදු තීරයේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවටගත් බව නාවික හමුදාව
රත්ගම වෙඩි තැබීමකින් අයකුට තුවාල
රත්ගම දේවපතිරාජ විද්‍යාලය අසලදි සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති
නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු විවිධ හඬ පට සහිත (voice data recorder) උපකරණය (VDR) අප
ඇඟළුම් කම්හල් ආශ්‍රිතව කොරෝනා වැඩිවීමක්
කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගු
‘ කෘෂි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ඕනෑ‘
තම ගජමිතුරන්ට තවත් ආර්ථික ශක්තියක් බවට පත්කර ඇති කාබනික පොහොර පිළිබදව වූ වැඩපිළිවෙළ වහාම නතර කොට රටේ කෘෂිකර්ම ක
මහ වැස්ස 14කට මරු කැඳවයි
මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 14 ක් සිදුවී තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථ
විදුලිය ඇද දළ ඇතකු මරලා
හොරොව්පොතාන,වලහවිද්දවැව ප්‍රදේශයේ ගෙවත්තකට ආ සද්දන්ත ඇතකුට විදුලි සැර වැද්දවා පෙරේදා (5) මරා දමා ඇතැයි වනජීවි නි
සටන පාවා නොදෙන්නැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමඟ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයකු තනි තනිව ගිවිසුම්වලට අත්සන් නොතබන ලෙසත් එසේ වුවහොත් සා
‘මානව සෞඛ්‍ය සුරකින්න නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි‘
මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොවපුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු යැයි ජනාධිපති ග
නොමිලේ දෙන චීන එන්නත් මිලියන 6 වැළැක්වූයේ කවුද?
චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙ
‘සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්න‘
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජන
‘ කොවිඩ් මඬින්න මේ වන විට කෝටි 25,900 ක් වැය කරලා‘
කොවිඩ් මර්දන කටයුතු සඳහා රජය මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 25,900ක පමණ මුදලක් වැය කර ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි.
කොරෝනාවෙන් පීඩාවටපත් ජනතාවට දෙන්න කෝටි 2700 ක්
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700 ක ම
සයිනෝෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් මෙරටට
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (6) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි.
සංචරණ සීමා පනවා තිබියදී රිය අනතුරු
සංචරණ සීමා පනවා තිබියදී පවා, ගතවුණු පැය 24 ක කාලයේ මාරාන්තික අනතුරු හයක් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ
කොවිඩ් මරණ තවත් 40ක්
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කළේය.
පළාත් කිහිපයකට තරමක් තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැ
කොරෝනා ආසාදිතයන් තවත් 2280ක්
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,280 දෙනකු අද (5) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

