දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද දැ
එසැණ පුවත්
නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්
ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස්
අද දිනයේත් වැසි වාර කීපයක්
ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තවත් 793ක් සංචරණ නීති කඩති
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 793 කු පසුගිය
කොරෝනා මරණ තවත් 39ක් වාර්තා වේ
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා (28) තහවුරු කරයි.
අද ආසාදිතයින් 2845 ක්
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 602 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත.
බිළිඳාගේ මරුවා මුට්ටියෙන් එයි
ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක දරුවකු අද සවස දියේ ග
‘සයිනෝෆාම්’ තවත් ලක්ෂ 10 ක් ජූනි 06 ශ්‍රී ලංකාවට
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට
‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසට
හිටපු මුහුදු කොටි සාමාජිකයා ක්ලේමෝ බෝම්බයක් සමග අල්ලයි
අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයකු යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අද සවස
තවත් කොරෝනා අසාදිතයින් 2,243 ක්
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 2,243 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත.
‘‘දෙසතියේ සංචරණයෙන් ආසාදියන් අඩු කර ගත හැකියි‘‘
සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමෙන් කොරෝනා රෝගීන්ගේ සඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවක් පවතින
මහනුවර පොලිස් මුලස්ථානයේ 60 කට කොරෝනා
මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි.
‘‘ආණ්ඩුවේ නොසැළකිල්ලෙන් වසංගතය රටපුරා පැතිරුණා‘‘
සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් ’’වළං කඩේට පැන්න හරකා සේ
බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීමෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා තබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්
මීළග එන්නත් කරණය යාපනයට සහ රත්නපුරයට
මීළඟ එන්නත්කරණ වැඩසටහන රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ගෙන් ඉල්ලීමක්
අනවශ්‍ය ලෙස පොදි ගැසෙමින් එන්නත් ලබාගැනීමට කටයුතු නොකරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්
නෞකාවේ ගින්නෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයනට දීමනාවක්
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරේ ප්‍රතිඵලයක් ලෙස වෙරළ දූෂණය වීමෙන් ධීවර කටයුතු අත්හිටුවා තිබෙන ප්‍රදේශවල ආද
‘‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නක් ගැන කිව්වේ නෑ‘‘
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර න
නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් නතර කරයි
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබේ.
ජල බිල්පතට සහනයක්
කොරෝනා ආසාදනයවූ පුද්ගලයන්ට හා කොරෝනා රෝගීන්ට ආශ්රිතවී නිරෝධායනයවන පිරිස්වලට ජල බිල්පත ප්‍රමාද වී ගෙවීම සඳහා ස
‘‘එන්නත්කරන ප්‍රතිපත්තිය රටට හෙළි කරන්න‘‘
මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමා
බන්ධනාගාර බසයේ ජනේලයෙන් පැන්න කොරෝනා රැඳවියා බාරවෙයි
බූස්ස බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බසයේ ජනේලය කඩා
හිටපු නීතිපති එතෙර නොයයි
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් ධුරය බාර නොගැනීමට තීරණය කර ඇ
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වූ හානිය ගණනය කළ නොහැකියි‘‘
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් කොතරම් වන්දි මුදලක් රටට ලැබුනත් එයින් අපේ පරිසරයට සිදු වූ හානි
මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් රාජකාරී කරන්නැයි උපදෙස්
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතා
මොරටුව නගරාධිපති රිමාන්ඩ්
එන්නත් කරන කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මො
පොල්ගහවෙල 69 වත්ත හුදෙකලා කරයි
පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
අධිවේගයේ ආදායම අධිවේගයෙන් පහතට
සංචරණ සීමා හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම සියයට 50කින් පමණ අඩු වී ඇතැයි එම මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමන
ඔන් ලයින් හරහා සතොසෙන් බඩු නිවසටම
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්

