කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්ය
එසැණ පුවත්
‘‘සජබ‘‘ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු දොරටුවේ විරොධතාවක
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන
එන්නතට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා
කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක්
මුජිබර් රහුමාන්ටත් කොවිඩ්
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ නිලධා
වරාය නගර පනතේ ඡන්දය අද සවස
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නි
ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතිධූරයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්ර
රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න
කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දින
මුහුදේ දිය නෑ උසස් පෙළ සිසුවා ගසාගෙන යයි
අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ ටයර් කපයි
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධි
බොරු පොරොන්දු දී මුදල් ගැරූ දෙකක් අල්ලයි
අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික
වැස්ස වැඩි වෙයි
දිවයිනේ නිරිතදිග කොටසේ එනම්, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක
දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි
දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්
නිරෝධායනය කැඩූ 493ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 493 ඊයේ දින අත
කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යයි
කොරෝනා වයිරසය ආසාදිතය වූ මෙරට මුළු ගණන 15,0000 සීමාව ඉක්ම යද්දී මුළු මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ ගියේය.
කම්කරු කොමසාරිස් ජනරාල්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලියයි
‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම පිළිබඳව අවදානය යොමු කර රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කළ
‘‘රනිල් බලයේ සිටියා නම් ජනගහනයෙන් අඩකටවත් මේ වන විට කොරෝනා එන්නත‘‘
ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් සියලු රටවල් සමඟ
එජාප ප්රතිසංවිධාන යෝජනා ජුනියේ සිට
කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන
‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ චාම් හා අභිමානවත්ව
තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 12ක් සපිරීම නිමි
හැත්තෑ හැවිරිදි සැමියා බිරියත් ලේලියත් කපා මරයි
හුංගම ඇත්බටුව ප්‍රදේශයේ හැත්තෑ හැවිරිදි සැමියා සිය බිරිඳ සහ බාල පුතුගේ බිරිය (ලේලියට) කැත්තකින් කොටා සිය නිවස ඉ
උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව පෙත්සමක්
යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම
‘‘වරාය පනත කල් දමන්න‘‘
‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් ම
ගුවන් යානා පැමිණීම දින 10කට නවතයි
මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අනිද්දා (21) සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ග
අවුරුදු අටේ දරුවාට දසවද දුන් පියා අත් අඩංගුවට
අවුරුදු අටක පුතාට කෘර ලෙස වධ හිංසා කළ බව කියන පියකු අත් අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.
මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 3051 දෙනෙක් අද (19) දිනයේ වාර්තාවූහ.
ලේ දෙන්න තැන් මෙන්න
ලේ බැංකුවේ පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියේ සියලූම ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කර
අම්මා බලා ගන්නවාට පොරොන්දු මුදල නොදුන්නැයි පුතා පොලිසියට
80 හැවිරිදි මව රැක ලබා ගන්නවාට රුපියල් ලක්ෂයක් දෙන බවට අක්කා පොරොන්දු වුවත් එම මුදල නොදුන් නිසා මව තවදුරටත් රැක ගැ
විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම 21 සිට
උසස්පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම අනිද්දා (
චීනය එන්නත් ලක්ෂ පහක් ප්රදානය කරයි
සයිනොපාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්රදානය කිරීමට චීන රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ 1000 රෝහල්වල
කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින
පී.සී.ආර්.වලට බාධා කළ ගමක් හුදකලා කරයි
කෑගල්ල සියඹලාපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආශ්‍රිතයන් පිිසකට පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ ගිය අ

