අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් පී.සී.ආර්. සාම්පල 3000ක් පමණ ගොඩ ගැසී ඇතැයි
එසැණ පුවත්
‘‘රට අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් කරන්නේ නෑ‘‘
කොවිඩ් උවදුර විසඳීම සඳහා රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන අගුලු දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්
කොරෝනා නීති කැඩූ 22ක් පුත්තලමෙන් අල්ලයි
මුඛ ආවරණ නොමැතිව පුත්තලම නගරයේ සැරිසැරූ 22 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
කොරෝනා මඩින්න පොලීසියත් පාරට
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන පිරිස් සොයා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්
කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සුදු අලියා බාර දෙයි
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසි
පොලිසිය කොරෝනා නීති තද කරයි
සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ව අනුමැතිය නොමැතිව කිසිඳු ආගමික හෝ වෙනත් උත්සවයකට පොලිසියේ අනුමැතිය නොදෙන්නේ යැයි පොලිස
රිෂාඩ්ලාගෙන් දින 90 ප්‍රශ්න කරන්න යයි
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය මරාගෙන ත්රස්තවාදීන්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි
කොටි බෝම්බ යාපනයෙන් මතු වෙයි
යාපනය වැල්වැටිතුරෙයි පොලිකණ්ඩි ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම් බෝම්බ තොගයක් අද (25) සොය
අනුරාධපුුර සහ පොලොන්නරුව පාළුවෙයි
තුන්වන කොවිඩි රැල්ලත් සමගම අනුරාධපුර සහ පොලොන්රුව නගරයේ පූජනීය සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගේ පැමිණීමේ අඩුවක් ද
මීගහවත්ත පොලිසිය වසයි
මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපතිට සහ එම පොලීසියේ තවත් නිලධාරියකුට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම නිසා එම පොලීසිය තාවකාලි
සිරියානු නාවිකයා කොරෝනාවෙන් මරුට
සිරියානු ජාතික නාවික කපිතාන්වරයකු කොරෝනා වයිරසය ආසාදනය වී මහනුවර ජාතික රෝහලේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග ක
ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග ළඟදීම
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ
පළාත් හතකට තද වැසි
බස්නාහිර, මධ්‍යම, ඌව, උතුරුමැද, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලට අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්
දුම්රියේ හැපී පෙම්වතිය මරුට:පෙම්වතා රෝහලට
ජාඇළ උතුරු කුඩහකපොළ දුම්රිය හරස් පාර හරහා තරුණ පෙම්යුවළක් ගමන් ගත් යතුරු පැදියක් දුම්රියක ගැටී තරුණිය මියගොස් ත
අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක්
කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පවත්වා ඇතැයි ග
කැස්බෑවෙන් කොරෝනා ආසාදිතයන් 65ක් අද හඳුනා ගැනෙති
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් ආසාදිතයන් හැට පස්දෙනකු අද (24) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිල
මැතිසබේ වලිය සොයන කමිටුව බදාදා රැස්වෙයි
පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී ඉකුත් 21 වැනි දා ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉ
‘‘මෙරට පැතිරෙන කොරෝනා වයිරසය බ්‍රිතාන්‍යයේ විකෘති වයිරසයට සමානයි‘‘
ශ්‍රී ලංකාවේ දැනට පැතිර ඇති කොරෝනා වෛරසය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති විශේෂ විකෘති වෛරස ප්‍රභේදයට
‘‘දිස්ත්‍රික්ක තුනක් දැඩි අවදානම්‘‘
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට
ඌව වෙල්ලස්සේ උපාධී ප්රදානෝත්සවය දින නියමයක් නැතිව කල් යයි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10වන වාර්ෂික උපාධී ප්රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල්දැමූබව ඌව වෙල්ලස්ස විශ්වවි
‘‘ඉදිරි සති තුන තීරණාත්මකයි‘‘
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස
ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අ
බදියුදීන් අත්අඩංගුවට ගත් හේතුව සරත් වීරසේකර කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් අත්අඩංගුවට ගත්තේ පාස්කු දින ත්ර
තවත් කොවිඩ් මරණ 4 ක්
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (24) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 638 ක් දක්වා ඉහළ ගිය
උප්පුවේලි පොලිසියේ රථවාහන ලොක්කාට කොරෝනා
ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 ආසාදනය විමත් සමග එම අංශයේ එක් පොලිස් නි
කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නිරෝධායන කාලය නැවත දින 14ක් වෙයි
විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නේ යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන
සැප්තැම්බර් වන විට මෙරට මුළු ජනගහණයෙන් සියයට 40කට එන්නත්
මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මුළු ජනගහණයෙන් සියයට 40ක ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීත
මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා
මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායමේ ක
නිකවැරටියේ එකම පවුලේ හතකට කොරෝනා
නිකවැරටිය ප්‍රදේශයේ එකම පවුලේ හත් දෙනකු ඇතුලු 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිල

