වැල්ලවත්ත ජාත්‍යන්තර පාසලක පිහිටි ගබඩාවක තිබී ’’අල්කුරආන්’’ පොත් 15000 ක තොගයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියය
එසැණ පුවත්
මහරගම අනතුරින් තරුණයෝ දෙකක් මරුට
බොරැල්ල - කොට්ටාව මාර්ගයේ පොල්වත්ත හංදියේදී අද (02) මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක් ගැටීමෙන් එක් යතුරු පැදියක ගමන්
අසදිසි ශාක්‍ය සුගත මහා සෑය ඉදිකිරීමට දස දෙසින් මහපිරිස්
ඓතිහාසික කූරගල අසදිසි සුගත මහා සෑය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දස දෙසින් ගිහි පැවිදි විශාල පිරිසගේ ස
විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි
වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය
කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි
කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිර
කොරෝනා එන්නත් කරණය තාවකාලිකව නවතී
වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් -19 එන්නත් ලබා දීම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.
දිස්ත්‍රික්ක කිහිපයක් රත් වෙයි
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (2) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
අවුරුද්දෙන් පස්සේ එජාපය අලුත් ගමනකට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස හි
ජෙලග්නයිට් සමග ධීවරයෙක් සැකපිට
කුච්චවේලි පොලිස් වසමට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජෙලග්නයිට් කූරු 82ක් සමග ධීවරයකු අත්අඩංගුවට ගත්
මීගමු කළපුවේ මඩ සෝදන්න පරිසර අමාත්‍යංශය ඉදිරිපත් වේ
මීගමුව කළපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කරගැනීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
‘‘වැවක අවශ්‍යතාව දැනෙන්නේ වතුර නැති අයටයි‘‘
වැවක් හදන්න ගිය විට ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කළත් එහි අවශ්‍යතාවය තේරෙන්නේ වතුර නැති අයට යැයි වාරිමාර්ග අමාත්
වැලිකන්ද ප්‍රා.සභාපති ධූරයෙන් ඉවතට
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර
බස්නාහිරට සහ වයඹට මඳ වැසි
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේ මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්
හෝටල් සේවකයෝ කොටුව දුම්රිය ස්ථානය අසලට එති
හෝටල් සේවකයනට රුපියල් 15,000ක අන්තර් දීමනාවක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් හෝටල් සේවක මධ්‍යස්ථානයේ සාමාජික
යුද හමුදාපතිගෙන් සහතිකයක්
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොරෝනා මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාගත් සියලු දෙනාට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අව
මෙරට තහනම් ලැයිස්තුව ගැසට් කරයි
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය,කැනේඩියානු
අනතුරු දහයයි:මරණ දොළහයි
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඊයේ (1) දින සිදු වූ මාර්ග අනතුරු 10 කින් පුද්ගලයන් 12 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප
වැරැදි කළ යතුරු පැදිකරුවන් 4500ක් අල්ලයි
යතුරු පැදි අනතුරු අවම කර ගැනීම සඳහා දිවයින පුරා ආරම්භ කර ඇති යතුරු පැදි පරීක්ෂාකරන මෙහෙයුමේ දී පැය 24ක කාලය තුළ යතු
හොර නීතිඥයාට වැඩ වැරදේ
නිවාස,ඉඩම්,රැකියා ලබා දිය හැකි බව පවසා ජනාධිපති නීතිඥවරයකු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් පෙනී සිටි
මන්නාරමේ කැලෑවක් වනසලා
මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්ෂිතයෙන් පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අය
ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ බ්‍රහස
රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය මාස හයකින් දික් කරයි
රියදුරු බලපත්‍රයේ වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව වාහන නියාමනය, බස
සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි
ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
බක්මහේ සැණකෙළි තහනම්
එළඹෙන අවුරුදු සමයේදී මහා පරිමාණ සැණකෙළි හා සංගීත ප්‍රසංග යනාදිය පැවැත්වීමට සම්පූර්ණයෙන්ම තහනම් බව සෞඛ්‍ය අමාත්
ඊ.ටී.අයි අධ්‍යක්ෂවරුන්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එක් එක් අයකුට රුපියල් ලක්
රාජකීය විදුහල්පතිගේ පෙත්සම ඉවතට
කොළඹ රාජකීය විදුහල්පති ධූරයේ කටයුතු කළ තමා දේශපාලන බලපෑම් මත,නීතියට පටහැනිල ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ
විස පොල්තෙල් තෙවැනි පරීක්ෂණයත් අසමත්
පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය
වනාන්තර රකින්න රනිල් අත ගසයි
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනී
දැදුරුඔයෙනුත් විදුලිය
දැදුරුඔය ජලාශයට අනුබද්ධ මෙගා වොට් 1.3 ක ධාරිතාවයකින් යුතු ජල විදුලි බලාගාරය අද (01) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ස
නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි
නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි.

