ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට (23) කල් තැබීමට එම කවුන්
එසැණ පුවත්
වරෙන්තුකරු අල්ලන්න ගිය කොස්තාපල්ට පිහි පහර
කිරුලපන නාගස්වත්තේ දී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය කිරුළපන පොලීසියේ කණ්ඩායමකට එම වරෙන්තුකරුවකු එල්ල ක
හෙදියන් දෙදෙනකු විකිරණ කාමරයක සිරකරලා
මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනකු එහි විකිරණ කාමරයක සිර කර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි විකිරණ ශිල්ප
කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානායක හිමියෝ අපවත් වෙති
ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාය
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හ
විකිරණ තාක්ෂණවේදිහු අකුරට වැඩ
වෘත්තීය ගැටළු කීපයකට විසඳුම් ඉල්ලා රජයේ රෝහල් කීපයක විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරී
ඔන්ලයින් දුක මුත්තනුවෝ දෙදෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියට කියති
ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන්
ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය
ඉන්දීය ප්‍රවීණයෝ ශූරතාව දිනති
ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (21) රාත්
පස්සර අනතුරේ වරද කාගේදැයි සොයන්න කමිටුවක්
පස්සර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කම
‘‘නොගැළපෙන දේ වෙනවා නම් කමිටු රැස්වීම් කුමටද‘‘
අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැලපෙන දේ සිදුවන නිසා තව දු
13 කණුවේ කළු ගල ඉවත් කරන්න-ඌව ආණ්ඩුකාර
පස්සර 13 කණුව අසළදි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමට ප්‍රධානම හේතුව බව කියන මාර්ගයට වැටී තිබෙන කළු ගල වහාම ඉවත් කරන ලෙස
තෙල් පිරිපහදුවෙන් කොරෝනා පොකුරක්
කොරෝනා නව රැල්ලක් ඇති කරමින් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් කෝවිඩ් ආසාදිතයන් 474ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අ
ඉන්දියාවේ සහායත් ලංකාවට-ජයනාත් කොළඹගේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සිය සහාය ලබාදෙන බව ඉන්දියාව තහවුරු කළේ යැයි විදේශ අමාත්
පිලියන්දල ෆේස්බුක් සාදය පොලිසියෙන් වටලයි
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාර්ගයෙන් පිරිස එක්රැස් කරමින් පිලියන්දල මඩපාත ප්‍රදේශයේ ලැගුම්හලක පැවැත්වූ ෆේස්බුක
සිසුහු දෙදෙනෙක් මාඔයේ ගිලි මරුට
මාවනැල්ල මා ඔයේ නාමින් සිටි පාසල් සිසුන් හත් දෙනකුගේ දෙදෙනකු අද දහවල් (21) දියේ ගිලී මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලීසි
‘‘ජේවීපී පරසරවේදියෝ‘‘ කාගේද:ජවිපේ හිටපු මන්ත්‍රිගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්
පරිසර විනාශයන් පිළිබඳ ව්‍යාජ පුවත් පළකරමින් ජේවීපී පරිසරවේදියෝ නමින් පවත්වාගෙන යන ෆේස් බුක් පිටුව සම්බන්ධයෙන්
පස්සර අනතුරේ රියැදුරන් දෙන්නාම රිමාන්ඩ්
පස්සර දී පෞද්ගලික බස් රථ අනතුර දැක දැකත් පළාගොස් සැගව සිටි බව කියන ට්‍රිපර් රථ රියදුරා සහ අනතුරට ලක්වු බසය පැදවු ර
අවුරුදු කන්න ඇමැතිගෙන් බඩු මල්ලක්
අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයනට රුපියල් දහසක සහන බඩු මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්
අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි
දාහතර දෙනකුට මරු කැඳවමින් ලුණුගල - පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා ගනිම
‘‘මගී බස් ධාවනයට නව බලපත්‍රයක්‘‘
දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට
බංග්ලාදේශයේ සහායත් ශ්‍රී ලංකාවට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයේ සහාය ලැබෙන බව එරට අගමැතින
‘‘අඩු ආදායම් තව ලක්ෂයකට රැකියා‘‘
රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසුව අඩු ආදායම් පවුල්වල තවත් ලක්ෂයකට රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජ
හන්තානේ අතරමං වූ සිසුන් සොයා ගනී
මහනුවර හන්තාන රක්ෂිතයේ චාරිකාවකට ගොස් අතරමංව සිටි පාසල් සිසුහු හය දෙනා මහනුවර විශේෂ කාර්ය බලකා කඳවුරේ භට පිරිසක
‘‘පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට කඩිනමින් නඩු‘‘
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයනට එරෙහිව නීතිපතිවරයා කඩිනමින් නඩු පවරනු ඇතැයි අධිකරණ ඇමැති ජනාධිපති න
බන්ධනාගාර නියාමක විහින් අමාරුවේ වැටේ
යාපනය බන්ධනාගාර නියාමකයකු හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස් අනතුරේ රියදුරා බීමත්දැයි පරීක්ෂණ
බදුල්ල - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අනතුරට පත් බසයේ රියැදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා බදුල්ල මහ රෝහලේ ප්
අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනකු අල්ලයි
ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් බව කියන දෙදෙනකු මුල්ලේරියාව පො
කාන්තාවට ලක්ෂ 80 සඟවන්න බැරි වෙයි
රුපියල් ලක්ෂය 80කට අධික මුදලක් ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක පැල්මඩුල්ලේ අත් අඩංගුවට ගත් බව පොලිසි
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරුමැද පළාත්වල අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලග

