ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන
එසැණ පුවත්
කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ ව
කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදයි
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට කොළඹ කොටුව බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය ගනේගොඩ ප්‍රදේශ
අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ ද
කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි
රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංග
මන්ත්‍රීවරු 200කට කෝවිඩ් - 19 එන්නත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශයේ ව්‍යාපෘති 22ක් අතරමග
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය පසුගිය රජය සමයේදී අධික පිරිවැයක් දරමින් ආරම්භ කළ තොරතුරු තාක්ෂ
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කරන්න සාකච්ඡා
එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිව
ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකල
‘‘ලුසී‘‘ නිදහස් කර ගන්න පා ගමනක්
ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමත
පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට
ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න
අසාද්ගේ ප්‍රකාශයට රාමඤ්ඤ නිකායේ විරෝධය
රටෙි පොදු නීතිය පිළිගන්නේ නැතැයි ද මුස්ලිම් ජනතාව යටත් වන්නේ ශරියා නීතියට යැයිද කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආ
පාසල් සිසුන්ට නීතිය උගන්වන්න යයි
‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ
රජරට සිසුහු පාරට බසිති
කොරෝනා වසංගතය නිසා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්
වරායෙන් සුවඳවිලවුන් පන්නන්න බැරිවෙයි
කඩදාසි ගෙන්වන මුවාවෙන්,චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක
පුහුණුවකට බදුල්ලට ආ පොලිසියේ හතකට කොරෝනා
බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහබාගි වී සිටි පොලිසියේ හත් දෙනකුට කොවිඩ් - 19 ආ
‘‘බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ‘‘
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදෙශ කටයුතු අමාතයංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ස්වර්ණමහල් අධ්යක්ෂ සිවු දෙනා අත්අඩංගුවට
මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිස
‘‘රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන 18 තෙක් තීරණයක් ගන්න එපා‘‘
රන්ජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්
උසස් පෙළ සිසුවා කොරෝනාවට බිලි
මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරණ සිසුවකු කොවිඩ් - 19 තත්ත්වයෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
තලේමන්නාරම දුම්රිය අනතුරින් සිසුවෙක් මරුට:20කට තුවාල
තලේමන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය රහස් මාර්ගයේ දී අ මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියේ ගැටීමේ සිදු වු අනතුරි
හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගන්නවා - අල්ලස් කොමිසම
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්
හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට
අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරය
ඩොලරය ඉහළට:රුපියල පහළට
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
භාණ්ඩ ප්‍රවාහනයට ගුවන් යානයක්
ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඇඟළුම් නංවන්න රජයේ අනුග්‍රහය-ජනාධිපති
ඇඟළුම් ක්ෂේත්රය ඉහළ නංවීම සඳහා පූර්ණ අනුග්‍රහය දීමට රජය සූදානම් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අපේ එන්නත ගැන බිය වියයුතු නැහැ-ඇමැති රමේෂ්
මෙරට ජනතාවට ලබාදෙන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමා
අත්තනගල්ල අධිකරණය නිලධාරිනියකට කොරෝනා
අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ නිළධාරිණියකටද කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි නිට්ටඹුව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක
එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා
අමාත්‍යවරයකුට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා සකස් කරවා ගැනීමට ගතවන කාලය කොපමණදැයි නිශ්ච
ජංගම පුස්තකාලයක් වූ නිල රථය
සිය රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී ඇති නිල රථය අද(16) සිට ජංගම පුස්තකාලයක් බවට පත්කරන බව පුරාවිද්‍යා අධ්‍යක්

