පොලිසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් 31,000 කට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබාදී ඇතැත් පොලිස් රිය
එසැණ පුවත්
රෝහලෙන් පැන ගිය රෝගියාට කොරෝනා
කෝවිඩ් බවට සැක සහිත රෝගීන් සිටින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පීසීආ
පාස්කු ප්‍රහාර වාර්තාව කථානායකට
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටප
ඉම්රාන් ඛාන් සමග 40 ක් එති
පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) ද
ශානිගේ ඇප ඉල්ලූ පෙත්සම් විභාගයෙන් විනිසුරු මේනකා ඉවත්වෙයි
රිමාන්ඩ් බාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ස
‘මොන්ටිසෝරි ළමයි ක්‍රීඩා කරනවා වගේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස් වෙලා’
මොන්ටිසෝරි දරුවන් ක්‍රීඩා කරනවා මෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාක
’වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසයි’
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා ච
ගෝමරන්කඩවල අධ්‍යාපන ගැටලු බලධාරීන්ට නොපෙනේද?
ත්‍රිකුණාමලය උතුර අධ්‍යාපන කලාපයට අයත් ගෝමරන්කඩවල කොට්ඨාසයේ පවතින අධ්‍යාපන ගැටලුවලට බලධාරීන්ගේ මැදිහත්වීමක්
විදේශ ඇමැති අද රාත්‍රියේ ජීනීවා සැසිය අමතයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය.
ඉම්රාන් ඛාන්ට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කරන්න අවසර
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාවේ අවසරය හිම
කච්චතිව් මංගල්‍යයට එන්න බැතිමතුන්ට අවසර නැහැ
පෙබරවාරි 26 හා 27 යන දින වලදී පැවැත්වීමට සැළසුම් කර තිබු යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍ය මෙවර දේව මෙහෙයකට පමණක් සීමා
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් කාලය සීමාකරයි
පාර්ලිමේන්තුව පැවැත්වෙන මෙම සතියේ රැස්වීම් කාල සීමාව අඩුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර
මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයකු වූ නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහයෝගය ලබා නොදුන් මාතලේ දිස
ආනවිළුන්දාවේ කඩොලාන පැළ ගැලවූ තිදෙනෙකු දැලේ
ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපණය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත
පාස්කු ප්‍රහාර වාර්තාව හෙට පාර්ලිමේන්තුවට
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්ත
සාගරිකා දුම්රියේ හැපි තරුණයෙක් මියයයි
අහංගම, කතලුව කබලාන දුම්රිය හරස් මගේදී කොළඹ සිට මාතර බලා ගමන් ගත් සාගරිකා දුම්රියේ ගැටී 22 හැවිරිදි තරුණයෙකු අද (22) ද
මාතර බන්ධනාගාරයේ 30 කට කොරෝනා
මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 450 ට නගී
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22
දුම්රිය වැඩ සංකේත වර්ජනයට ගත් තීරණය අත්හිටුවයි
දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු
උතුරේ විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන සමාගමට
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදි කිරීමට නියමිත කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළ බවත් ඒ අනු
පවිත්‍රා අද - හෙටම අමාත්‍යංශයට
කොරෝනා වැළඳී සුවය ලබාසිටින සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අමාත්‍යංශයේ රාජකාරී කටයුතු අද හෙටම
වාස් හදිසියේම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් පසුගියදා පත්කරන ලද චමින්ද වාස් මහතා මාර්තු 26 වැනිදා ස
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් බ්‍රහස්පතින්දා එයි
ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් වන ඉන්දියාවේ සීරම් ආයතනයෙන්, ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා 500,000ක් ශ්‍රී ලංක
ආනවිළුන්දාවේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා දමලා
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිටුවන ලද කඩොලාන පැළ 1000කට වැඩි ප්‍රමාණයක් කිසියම් ප
ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට නවගමුව රෝහල වෙන්කෙරේ
මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සහ නිවෙස් ගත නිරෝධායනයට යොමු
දුම්රිය වෘත්තිය සමිති 19 ක් මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක
සියලුම දුම්රිය ධාවනයෙන් ඉවත්ව අද (22) මධ්‍යම රාත්‍රි 12.00 සිට හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එක්දින දුම්රිය වැඩවර්ජනයක
ටෙලි නලු ගයාන්ට යළිත් සිතාසි
නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනා හට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක
නිරෝධායනය කරනවැයි කියා කප්පම් ගනිති
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව පවසමින් කොරෝනා මර්දන නීතිය යටතේ සිය වෙළදසල් හා තමන් ස්වයං නීරෝධායනයට ලක් නොකිරීමට නම්
ජූලි 17 දා වෙලේ සුදාට අධිකරණයට එන්න කියයි
ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට, ඔහුගේ බිරිඳට හා සහෝදරියට එ
කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයට එරෙහිව විරෝධතාවයක
පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පොතුඅරාව ප්‍රදේශයේ කිසිදු නිවසකට හාන

