ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි අද (15) උදේ 7.20 ට කන්ටේනර් ලොර
එසැණ පුවත්
2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ තුනක්
ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අද කොරෝනා ආසාදිතයන් 801 ක්-මරණ 7ක්
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 444 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වර
හිටපු කතානායක විජමු සමුගනී
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද රාත්රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා
ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට ස
නොමිළේ දෙන බලපත්‍රයට රු 2000 ක් බැගින් අයකරලා
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් ප්‍රවාහනයට නොමිලේ ලබාදෙන ’Safe and security’ සංචාරක අවසර පත්‍රය නිකුත් කිරීමට සංචාරක රි
රටම අගුළු දාන්නේ නෑ
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූ
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට කොරෝනා
කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි මහකොමසාරිස් ක
පාසල් ක්‍රීඩකයින්ට පුහුනුවීම්වලට යාමට නිදහස් වාර ප්‍රවේශපත්‍රයක් දෙනවා
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන්
ව්‍යජ ටිකටි පත් අලෙවි කර මුදල් ගැරූ දෙදෙනකු අත්අඩංගුවට
’’සිගිති දැරියකගේ ජීවිතය බේරා ගනිමු’’ යනුවෙන් මුද්‍රණය කළ ව්‍යජ ටිකටි පත් අලවි කර බලන්ගොඩ නගරයේදී ජනතාවගෙන් ම
ඕක්ලන්ඩ් නුවරට අගුළු දමයි
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළ
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට වහලා
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (15) දිනයේ වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවස
865 දෙනෙක් සුවය ලබා යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ 865 දෙනකු අද දිනයේදී (14) සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇතැයි සෞඛ
සිසුන්ට නොමිලේ මුව ආවරණ දෙන්නැයි සජබ රජයෙන් ඉල්ලයි
පාසල් දරුවන්ට නොමිලයේ මුව ආවරණ ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ 8 ට කොරෝනා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ තවත් සිසුන් 8 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පළාත් ස
රට යවන්න සූදානම් කළ හක්බෙල්ලන් 1,890ක් මන්නාරමේ
ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ හක්බෙල්ලන් 1890ක් සමඟ පුද්ගලයකු අද(14) දහවල් මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ගම
පිටි කෝච්චිය ගේන්න හිටපු රියැදුරා සමාගමේ සාදයක
චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු ඉකුත
හිටපු ජනපති කෲඩියා සෙලනිකා බලන්න යයි
රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති දාරළුවේ පිහිටි පඬුකරද ගස(කෲඩියා සෙලනිකා) සම්බන්ධයෙන් ගත යුතු උචිතම ක්‍රියාමාර්ගය ග
මොරටුවේ පැය හතරක මෙහෙයුමකින් 28 ක් අත්අඩංගුවට
මොරටුව පොලිස් බල ප්‍රදේශය ආවරණය වන පරිදි හදිසියේ පැය හතරකදී සිදුකළ අපරාධ වැටලීම් මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය,රථවාහ
කළුපහන අවුකන ඇළ කැඩී කන්දක් නායයාමේ අවදානමක
පැවති ධාරාණිපාත වර්ෂාව සමඟ කළුපහන වෙල්යායට ජලය සපයන අවුකන ඇළ අද (14) කැඩී ගොස් ඇතැයි ද ඉන් පිටවන ජලය දැඩි බෑවුමක් ඔස
’රත්මලානේ නාරං’ කුඩු සමඟ අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ රත්මලානේ නාරං අද (14) රත්මලාන ගොනාකෝවිලේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශ
’බඩෝවිට අසංක’ගේ ගෝලයෙක් ලක්ෂ 20ක මත්කුඩු සමග අත්අඩංගුවට
ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන’’බඩෝවිට අසංක’’ නමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක
සිංහරාජ මායිමේ වළංකන්ද රක්ෂිතයේ ගෝනෙකු මරා මස්කරලා
සිංහරාජය මායිමේ පිහිටි පරිවාර රක්ෂිතයක් වන වළංකන්ද රක්ෂිතයේ දි ගෝනෙකු මරා මස් ප්‍රවාහනය කරමින් පුද්ගලයින් සිව
අද කොරෝනා මරණ 06 යි : ආසාදිතයන් 796 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු අද (13 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක
ගස් දෙබලක හිරවී අයෙක් මරුට
ඇල්පිටිය පන්ගන්විල ප්‍රදේශයේදී ගසක් කැපීමට ගිය තරුණයකු ගසේ දෙබලක හිරවීමෙන් අද (13) සවස මියගොස් ඇතැයි පොලිසිය පවසය
විදේශීය මත්ද්‍රව්‍ය සමග 14 ක් අල්ලයි
අද (13) අළුයම සිදුකළ මෙහෙයුමකදී විදේශීය දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කො
අංගොඩ ලොක්කාගේ මව - සොයුරිය ඩී.එන්.ඒ සාම්පල දෙති
මෙරට සංවිධානාත්මක අපරාධ කරුවෙකු ව සිට ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිසැක වශයෙන් ම තහවුරු කර ග
ලඩියාට - ලැටීට රතු නිවේදන
කළුතර එතනමඩළ ප්‍රදේශයේදී 2017 වසරේ මැයි 09 වැනි දින බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සංවිධානාත්මක අපරාධ
අද කොරෝනා මරණ 05 යි : ආසාදිතයන් 936 යි
කෝවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 05 දෙනෙකු අද (12 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක
දීඝවාපි සෑ රදුන් ප්‍රතිසංස්කරණයට අරමුදල් රැස්කිරීම ඇරඹෙයි
උතුම් සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් ස්ථාන 16 න් මේ වනවිටත් ප්රතිංස්කරණය කර නොමැති එකම පුදබිම වන දීඝවාපි ප

