යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා න
එසැණ පුවත්
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක මංතීරුවක් වැසෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේදී යුද හමුදා ජීප් රථයක් සහ තවත් ජිප් රථයක් එකිනෙක ගැටීමෙන් කා
විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන්
දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොස
‘‘උපායමාර්ගිකව - ආරක්ෂාවේදී ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා‘‘
ශ්‍රී ලංකාව ‘‘මධ්‍යස්ථ’’ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නමුත් උපායමාර්ගික සහ ආරක්ෂක කරුණුවලදී ‘‘ඉන
ලිංගික අල්ලස් ඉල්ලූ උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් උප පොලිස් පර
කැලණිවැලි දුම්රිය මාර්ගයට නව දුම්රියක්
කැලණිවැලි දුම්රිය මාර්ගය සඳහා නව කාර්යාල දුම්රියක් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි
කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇත
මත්කුඩු ජාලයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
දුම්බර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කාන්තා රැඳවියන් මෙහෙයවන හොරොයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙ
ඉතාලියේදී සිදුවූ අනතුරකින් ලාංකිකයෙකු ජීවිතක්ෂයට
ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපත
සැකකරුගේ සිරුර අභ්‍යන්තරයේ හෙරොයින්
පල්ලන්සේන බන්ධනාගාරයට කඩුවෙල අධිකරණයේ සිට රැගෙන ආ සැකකරුවෙකුගේ ශරීරයේ සඟවා තිබූ හොරොයින් ග්‍රෑම් 9 ක් සොයා ගැනී
මත්ද්‍රව්‍ය ජාවාරමට සිව්දෙනෙක් අත්අඩංගුවට ගනිති
කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික
බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට
බස් රථයක දී 15 හැවිරිදි දැරියක මිතුරු කරගෙන, ඇය රවටා කැඳවාගෙන ගොස් අපහරණය කර ඇයව ගැබිනියක කළ තරුණයෙකු ජාතික ළමා ආරක
අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක්
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහ
තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නික
මාලදිවයිනේ හිටපු ජනපතිටත් කොරෝනා
මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇතැයි නිව්ස් එයිටීන් පුවත්සේවය අද (26)
දේශීය පළමු පෙළ වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට
ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ටෙස්ට් ක්‍රීඩක දිනේෂ්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ 26,500 ක් ආපසු එති
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 වැඩි පිරිසක් මේ වනවිට මෙරටට ගෙන්වාග
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට
යාපනය පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය
පාම් ඔයිල් කර්මාන්තකරුවෝ ජනපතිට ලියති
කටුපොල් පැල 356,000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් තවාන්වල ඇති අතර ඒවා වසර තුනකටත් අධික කාලයක් තවාන්වල මෝරමින් ඇති බැව
අපරාධ නඩු ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන්
අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු
’වෙලේ සුදා’ගෙන් විස්කි බෝතල් ගත් ජේලර්ට එරෙහිව විනය පරීක්ෂණයක්
බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’වෙලේ සුදා’ නමැත්තාගෙන් විස්ක
වීරකැටියේදී නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට
ටී - 56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන අ
කඳුකර දිවියෙක් කම්කරු කාන්තාවන් වෙත කඩා පනී
බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කිවු’ තේ වත්තේදී, වැඩ කරමින් සිටි කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට අද (26) දිවියෙකු කඩාවැ
‘දුම්රිය-බස් රථ ගාස්තු වැඩිකිරීමේ සූදානමක් නැහැ’
දුම්රිය හෝ බස්රථ ගාස්තු වැඩිකිරීමේ කිසිදු සූදානමක් නැතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදීපයට පැවසී
ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ උප පොලිස් පරීක්ෂක දැලේ
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත්කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද(26) හොරණ වගවත්ත හෝටලයකදී අත්අඩංගුවට ගත්
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලික
ප්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා රත්නපුරේ මී උණ ව්‍යාප්තවෙලා
කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ, මී උණ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ නොගෙන පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව වැඩි පිර
සේරුවිල නිකිණි මහා පුණ්‍යෝත්සවය අද සිට
අනූහය වසරකට පෙර ඓතිහාසික සේරුවිල මංගල මහා චෙත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා ඇරඹි ශ්‍රීමත් ලලාඨ ධාතු පූජා නිකිණි මහ
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා
ඉකුත් 2019 පෙබරවාරි මාසයෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් නොකැඳ වූ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරයෙන් පසු දිනපතා

