එක රටක් එක නීතියක් සංකල්පය මූලික කරගත් සියලු දෙනාට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨ
එසැණ පුවත්
’මා පක්ෂවලට ප්‍රචාරය දීලා නෑ’
සමගි ජනබලවේගයේ මැතිවරණ අපේක්ෂකයකු වූ නීතිඥ එරංග වැලිඅංගේ මහතා කළ ආරාධනයක් අනුව මහමැතිවරණයේ දී ඔහු ගැන ඇගයීමක් ක
නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියෙන් ලංගමයට චෝදනාවක්
නව බඳවා ගැනීම් සහ උසස්වීම් පටිපාටියෙන් බැහැරව ලංගම සේවකයන් 1500ක් සඳහා උසස්විම් ලබාදීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංක
බලන්ගොඩ ප්‍රා. සභාවේ තුනක් ආණ්ඩු පක්ෂයට පනිති
මෙතෙක් බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය සමඟ එක්වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිහාල් විජයනාන්ද මහත
‘මැන්ඩි’ මත්කුඩු ගෙනා ධීවර යාත්‍රාව සොයාගනී
අම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා ‘මැන්ඩි’ නම් මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ
ගම්පහ අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේක
ඉවතලන මත්පැන් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට සැරසෙයි
මිලියන ගණනක් වූ ඉවතලන මත්පැන් බෝතල් සහ ටින් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන නව ව්‍යාපෘතියක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර
පැය 24 ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 69,672ක්
පසුගිය පැය 24 ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 69,672 දෙනෙකු වාර්තා වී තිබේ.
විෂක් ශරීරගත වී රුසියාවේ විපක්ෂ නායකයා රෝහලේ
විෂ වර්ගයක් ශරීරගතවීම හේතුවෙන් රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා සයිබීරියාවේ රෝහලකට ඇතුළත් කර තිබේ.
ජී-මේල් සේවාවේ තදබල බිඳවැටීමක්
මේ වන විට ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන විද්‍යුත් ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත් ලිපි යැවීම
ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙද
දිනේෂ් ගුණවර්ධන සභානායක ධූරයේ වැඩ අරඹයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට පෙර අද (20) නිල වශ
ජොන්ස්ටන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වැඩ අරඹයි
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට පෙර අ
පොලිසියේදී වැරදීමකින් හමුදා සෙබළෙකුට වෙඩි වදී
අලූත්ගම පොලිසිය තුළදී පොලිස් සැරයන්වරයකුගේ අත්වැරදීමකින් ක්‍රියාත්මක වූ පිස්තෝලයකින් වෙඩි වැදුණු යුද හමුද
මාළු විකුණන මුවාවෙන් ලක්ෂ 4ක හෙරොයින් ජාවාරම් කරලා
යතුරුපැදියකින් මාළු වෙළඳාමේ යෙදෙන මුවාවෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙ
විදුලිය කඩාවැටීමකදී විකල්ප උත්තරත් සොයමු
කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළක සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් ඉකුත් දා පැය 8 ක් පුරා රටේම විදුලිය විසන්
නව ව්‍යවස්ථාවකට විද්වත් මණ්ඩලයක්
මහත් ආන්දෝලනයට ලක්වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙ
‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා‘
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවා
‘‘පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කෙරෙන පරීක්ෂණවලට මැදිහත් වන්නේ නෑ‘‘
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ඇතුළු පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පර
ජනතාවගේ අභිලාෂ ඉටු කරන දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා
මෙරට ජනතාවගේ අභිලාෂ ප්රතිමූර්තිමත් කරන දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ඉලක්කය යැයි සම ක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විමසන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළ බව බලශක්ති අමාත්‍ය
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නේ නෑ
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම වැනි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති සාධනීය ලක්ෂණ ඉවත් නොකරන බව කැබින
ඉදිරි මාස කිහිපයට අතුරු සම්මත ගිණුමක්
මේ වසරේ ඉදිරි මාස කිහිපයට මුදල් වෙන් කිරීම සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් අතුරු ස
රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය වැඩ අරඹයි
මානව හිමිකම් ඇතුළු සෑම අංශයකම දියුණුවක් ඇති කළයුතු නමුත් ඒවා දියුණු කිරීම අවශ්‍ය වන්නේ බටහිර රටවල අවශ්‍යතාවය මත
හෙට රැස්වන පාර්ලිමේන්තුවට නවකයෝ 81 ක්
මෙරට නව වන පාර්ලිමේන්තුව හෙට (20) රැස්වන අතර එයට නවක මන්ත්‍රීවරුන් 81 දෙනකු තේරී පත්ව තිබේ.
කෝටි තුනක දුම්වැටි තොගයක් විනාශ කරයි
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 3,50,00,000 වටිනා දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු වි
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තෙදින වැඩමුළුවක්
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ලබන සතියේදී තෙදින වැඩමුළුවක් පැවැත්වීමට ආණ්ඩුපක්ෂය තීරණය කර ඇත.
12 හැවිරිදි දරුවෙකු අපයෝජනයකට ලක්කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
උපකාරක පන්ති සිදුකරන මුවාවෙන් 12 හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක්කළ 22 හැවිරිදි ගණිත ගුරුවරයෙකු ජාතික ළමා ආර
විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කරන කමිටුවේ වාර්තාව තව සතියකින්
විදුලිබල පද්ධතියේ ඉකුත් 17 වැනිදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නව දෙනෙකුගෙ
පෙම්වතියගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මරා දැමූ අයෙකුට මරණ දඬුවම
සිය අනියම් පෙම්වතියගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ 49 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධි

