හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිර
එසැණ පුවත්
විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කර
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (27) සවස ඉවත් කළබව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
යතුරුපැදි ආනයන තහනම ඉවත් කරන්නැයි ව්‍යාපාරිකයෝ ඉල්ලති
යතුරුපැදි ආනයනය දින නියමයකින් තොරව තහනම් කර තිබීම හේතුවෙන් දිවයින පුරා සිටින යතුරුපැදි අලෙවි නියෝජිතයන් ඇතුළු
බෞද්ධ දහම් පාසල් අගෝස්තු 16 වැනිදා ඇරඹේ
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තිබූ බෞද්ධ දහම් පාසල් අගෝස්තු 16 වැනිදා සිට අදියර දෙකක් යටතේ යළි ආරම
බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ සේවය අත්හිටුවයි
මීගමුව බන්ධනාගාරයේ සිදු වී ඇතැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවන ජේලර් ප්
කලුතර වැටලීමකින් ලක්ෂයකට අධික හෙරොයින් සොයාගනී
කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්
අනුර කුමාර-ශානි අබේසේකර කොමිසමට කැඳවීම තාවකාලිකව අත්හිටුවයි
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක සහ
බදියුදීන්ගෙන් පැය පහක් ප්‍රකාශ ගනී
පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවකුගේ කර්මාන්ත ශාලාවකට තඹ ලබාදමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත
ජාතික ආරක්ෂාවට තර්ජනය වන තොරතුරු දන්වන්න අංක දෙකක්
විශේෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම්දීම සදහා පොලිස් මූලස්ථානය විසින් සි
බූස්සේ අපරාධකරුවන් හා සබඳතා පැවැත්වූ නිලධාරීන් 15ක් හඳුනාගැනේ
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්කුඩු අපරාධකරුවන් හා සමීප සබඳතා පවත්වා ඇති බවට සැකකරන නිලධාරීන් 15දෙනෙකු
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 200 ක්- නිලධාරීන් 20 ක් පී සී ආර් පරීක්ෂණයට
ගාල්ල බන්ධනාගාරයේ සිට සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනගිය රැඳවියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු
රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි
නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටී
කාබයිට් ටැංකියක් පිපිරීමෙන් පෑස්සුම් ශිල්පියකු මරුට
නවගමුව රණාල කැන්දහේනවත්ත ප්‍රදේශයේ රථවාහන අංගනයකදී වාහනයක පෑස්සුමක් සිදු කරමින් සිටියදී එක්වරම කාබයිට් ටැංකි
බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අ
මුදල් වංචා කළ පස් දෙනෙක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බව පවසා ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා
වල්ලපට්ට ජාවාරමක නිතර වූ තිදෙනකු අත්අඩංගුවට
රත්නපුර කලවානේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් අපරැක්කට පැමිණ දන්දෙනිය රක්ෂිත වනාන්තරය තුළ වු වල්ලපට්ටා කැපීමේ ජාව
පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඔක්තෝබර් 10 දක්වා තවදු
විදුලිබලය නොමැති නිවෙස්වලට සූර්යබල විදුලි කට්ටල
ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති නිවාස සඳහා මහ මැතිවරණයෙන් පසුව නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබාදීමට පියවර ගන්නා බ
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 50,000ක්
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි එරට ’
‘ගැමුණුපුර අබා’ ඇතුළු 7ක් අතුරුගිරියෙන් අල්ලයි
අතුරුගිරිය පොලිස් වසම තුළ කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ හෙරොයින් සහ ගංජා විකිණීමේ නිතරව සිටි සැ
ප්‍රකාශයක් දෙන්න රවී සීඅයිඩියට
හිටපු ඇමැති රවී කරුණානායක මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
බදියුදීන් වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි
ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(27) උදෑසන වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ පිහි
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 532 ක්
ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූ
මරණ දඬුවම් නියම වී සිටින ජාවාරම්කරුවන් තිදෙනකු විශේෂ තනි සිරකුටි වලට
බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් , සියාම් සහ කැමිලස් පිල්ලේ යන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන
නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට
මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී
කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යය
තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක
බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන්
නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගල
සිරකුටි අසළ වළලා තිබූ දුරකථන 35 ක් සොයාගනී
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක

