සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ විභාගය කොරෝනා වයිරස වසංගත තත්ත්වය යම්තාක් දුරට පහව යෑමෙන් පසු
එසැණ පුවත්
රතුපස්වල නඩුව සැප්තැම්බර් 11 වැනිදා විභාගයට
වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක නිරත වූ රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට වෙඩි තබා පහරදී තිදෙනකු ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 9
මැතිවරණ රැස්වීම් - ප්‍රචාරණ කටයුතු වලට නීතිපතිගේ අනුමැතිය
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් ඡන්ද අපේක්ෂකයින්ග
ඇවන්ගාඩ් සභාපතිගේ ප්රතිශෝධන පෙත්සමේ අතුරු නියෝගය 31 දා
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදි
අඟුලාන පොලිසියේ කලබල කළ 14දෙනාට ඇප
අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබල කිරීම හේතුවෙන්, අත්අඩංගුවට ගත් 14දෙනා ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කිරීමට මොරටුව අ
කල් ඉකුත් වූ වීසාවලින් සිටි ඉන්දියානුවෝ 3ක් අත්අඩංගුවට
කල් ඉකුත් වූ සංචාරක වීසා සහිතව ලංකාවේ රැඳී සිටිමින්, හැටන් නගරයේ ජ්‍යෙතිශ්‍ය කටයුතුවල නියැලී සිටි ඉන්දියානු ජාත
‘ගෙදරට කොරෝනා ගේන්න එපා’
‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්
මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපි
ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී
පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව
කාන් සිනමා උළෙලේ කලාත්මක චිත්‍රපට අතරට ’බඹරු ඇවිත්’
ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අත
වරද පිළිගත් හොර දොස්තරට අත්හිටවූ සිරදඬුවම්
ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීතිවිරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල යෙදුණු පුද්ගලයෙකුට එරෙහිව සෞඛ්‍ය නිලධා
පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු නිරෝධායනයට
පිළියන්දල දැල්තර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගී කාන්තාවන් දෙදෙනා ගමන් කළ බව පැවසෙන පිළියන්දල දිසා රෝහලේ වෛද
මත්කුඩු ජාවාරම්කරුවන් 5 දෙනෙකු බුස්ස බන්ධනාගාරයට
බන්ධනාගාර ගණනාවක රඳවා සිටි ප්‍රබල ගනයේ සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් මෙන්ම, මත්කුඩු ජාවාරම්කරුවන් 5 දෙනෙකු බු
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රාජකාරීවලින් ඉවත්වෙති
සිය සේවා කටයුතුවලින් අද(17) සිට ඉවත්වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා සභාපති, පරිපාලන මහජන ස
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 10 පනී
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.
හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස
මන්නාරම් ගිය තැපැල් දුම්රිය සෙනරගත්ගම දී පිලී පනී
කොළඹ කොටුව සිට මන්නාරම බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ සෙනරගත්ගම දුම්රිය ස්ථානය අසළ ද
ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 77,000ක්
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වූ බව ’ද නිව්යෝක් ටයි
ඇමැතින්ගේ කාර්යභාරය ශ්‍රේණිගත කිරීමේ යෝජනාව
අපේ රටේ සාමාන්‍ය සිරිත දේශපාලනඥයන් විසින් රටේ නිලධාරීන් ඇතුළු ජනතාවගේ වැඩ අධීක්ෂණය කිරීමය. ඔවුන්ගේ සම්මත මිණුම
මාස හයකට පසු චීන සිනමාහල් ඇරේ
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා ලබන සතියේ සිට නැවත විවෘත කිරීමට අවසර දී තිබේ
බ්‍රසීල ජනපතිට දෙවැනි වරටත් කොරෝනා
බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතාට දෙවන වරටත් කොවිඩ් වයිරසය වැළඳී තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 3377 ක්
2020 මහ මැතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3377 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසන්
ජාඇල පොලිස් ස්ථානාධිපතිට මාරුවීමක්
මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට මැතිවරණ කොමිසමට විසින් පොලොන්නරුව හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව මැත
ඉන්දියාවෙන් දිනකදී වයිරස ආසාදිතයන් 32,600ක්
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) වාර්තා වූ අතර එම ගණන 32,695ක් ලෙස දැක්වි
පදික වේදිකාවල නවත්වන වාහන වලට හෙට සිට දඬ
පදික වේදිකාවල සහ අනවසර ස්ථානවල නවත්වන වාහන වලට හෙට (17) සිට දඬ නියම කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
බිහාරයට අඟුළු දමයි
නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් මේ වනවිට දැඩි අර්බුද
පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කළ රත්ගම 10 කට කොරෝනා නෑ
රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පදිංචිකරුවන් 10 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළබවත් අද (16) පස්වරුවේ ලැබ
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත සමස්ථ රෝගීන් ගණන 2687 ක් දක්වා ඉහළ ගොස් ඇත.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිරකුටිවලින් පිටත රැඳි සිටීමට අවසර
බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසට උදෑසන සහ සවස පැය දෙක බැ
අනුරාධපුර පිච්චමල් පූජාව මෙවර නොපැවැත්වේ
කොළඹ, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම මගින් අනුරාධපුරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘ජාතික

