කහ මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබියදී එම සීමා නොනකා මෙරටට කහ ආනයනය කර ඇති කහ බහාලුම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බනධය
එසැණ පුවත්
ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය.
කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නා
නුල් මුවාවෙන් මෙරටට එවා තිබු කෝටි 12 ක ඩීඩි කොළ රේගු දැලේ
කටුනායක අපනයන සැකසුම් කලාපයේ යෝජනා මණ්ඩලයේ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන නුල් ඇතුළු අමු ද්‍රව්‍ය මුවාවෙන් ඉන්ද
කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “ කරුණා අම්මාන් ” අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීම
කුඩු ග්‍රෑම් 14 ක් සන්තකයේ තබා ගත් අයෙකුට මරණ දඩුවම
හෙරොයින් ග්‍රෑම් 14.76 ක් ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තකරුවෙකුට මහාධිකරණ විනිසුර
යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ
උතුරු පළාතේ ජනයා බියගන්වමින් අපරාධවල නිරත සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු, ගංජා සමග කිලිනොච්චිය හා යා
මරාගෙන මැරුණ ඊබ්රාහිම්ගේ හඬ පටයක් එළියට
‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමා
ඇවන්ට්ගාඩ් සභාපතිගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධව
තහනම නොතකා ගෙන්වූ සියලුම එතනොල් රාජසන්තක කරන්න යයි
එතනෝල් ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම නොතකා පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ඇති සියලුම එතනෝල් රාජසන්තක කරන බව සම කැබිනට්
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේ
උපකාරක පන්තිවලට 100කට වැඩියෙන් එන්න අවසර දියහැකි දැයි සළකා බැලේ
උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සළකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්
සාදයක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු රෝහලේ
බ්ලුමැණ්ඩල් , කිඹුලා ඇල ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණයින් සිව්දෙනකු කැපුම් තුවාල ලැබ
ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී
ඉදිරි මහ මැතිවරණය සඳහා කලුතර , කොළඹ , කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙනුවෙන් තම නායකත්වයෙන් යුතු අපේ ජනබල පක
කරුණා සිඅයිඩියට
එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා
ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.4 ඉක්මවයි
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (25) පෙරවරු වනවිට මිලියන 9.4 ඉක්මවා ගොස් ඇත
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍ර
ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි
ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණ
දකුණේ පාසල් විෂබීජහරණයට මිලියන 100ක්
කොරෝනා වසංගතයෙන් පසු දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමේ දි ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතු බවත් විෂබීඡ
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක්
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861
වරාය නගරයේ පාසලක් - රෝහලක් - සම්මන්ත්රණ ශාලාවක් ඉදිකෙරේ
කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක්, රෝහලක් සහ සම්මන්ත්රණ ශාලාවක් ද ඉදි කිරීමට නියමිතය.
රැකියාලාභීන්ට රජයෙන් කුලී පදනම මත නිවසක්
රැකියා සඳහා කොළඔ නගරයේ රැඳී සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු
විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට පවරයි
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචන
කොළඹ හතේ ඉඩම් ගන්න ගිය ව්‍යාපාරික යුවළ රිමාන්ඩ්
සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6 ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීම
පාඨලී ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා
වැලිකඩ ප්‍රදේශයේ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු සැකකර
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරු 19 කට ස්ථාන මාරු
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

