ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා නව බස් රථ 80 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එසැණ පුවත්
මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක්
කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පර
වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක ප්‍රදානයක්
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට
කැලණි සරසවියේ සිසීටීවී ගැලවූ 11 දෙනාට ඇප
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර සිසුන් 11 දෙනෙකු අධිකරණය
‘‘විෂමාචාර කළ නිලධාරීන් ඉන්නවා නම් නීතිමය පියවර ගන්න‘‘
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍ර
දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි
දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
පොලිස් සැරයන්වරු 366 ක ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
ජාතික පොලිස් කොමිසමේ චක්රලේඛනයට අනුව තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උස
මාතලේ රෝහලට සී ටී ස්කෑන් ඒකකයක්
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සී ටී ස්කෑන් ඒකකය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(
අගරදගුරුට බැන වැදීම ගැන හරීන් සමාව ගනී
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බ
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරෙසති
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට
වල්ලපට්ට ළග තබාගත්තාට 25,000 ක් දඩ
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස වල්ලපට්ට කිලෝ 11ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්
දුම්රියක් පීලි පනී
උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථානය අතර ස්ථානයකදී අද (23) ප.ව. 1.30 ට පමණ දුම්රියක් පීලිපැනිමකට
සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි
අගෝස්තු 01 වැනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිං
සජිත්ගේ ප්‍රදානයක් මැකෝ නවත්වයි
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයකෙ පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පර
‘කරුණා උතුරේ ඡන්ද එකතු කරද්දී ඒ කඳවුරේ අනෙක් අය දකුණේ ඡන්ද එකතුකරනවා’
කරුණා අම්මාන් රණවිරු ඝාතන පිළිබඳ උදම් අනමින් උතුරේ ඡන්ද එකතු කරද්දී එම කඳවුරේම අනික් පිරිස ඒවා හෙළා දකිමින් දකුණ
තවත් 22ක් සුවය ලබා ගෙදර යති
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(23) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත ර
පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණයට තියන්න සැලසුම්
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන
බෝම්බය පුපුරුවාගෙන මැරිලා මගේ දුව මේ රටට ලොකු ද්‍රෝහිකමක් කළා
සියලු දෙනාට ආදරය කිරීමට පුරුදුවන ලෙස මුස්ලිම් ආගමේ නාමයෙන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටින බව දෙමටගොඩ මහවි
කොමිෂන් සභා හමුවට ගෙනාවාට ජවිපෙ බයකරන්න බෑ
කොමිෂන් සභා හමුවට කැඳවා ජනතා විමුක්ති පෙරමුණ බිය කිරීමට හැකි යැයි ආණ්ඩුව සිතනවා නම්, එය වැරදි අදහසක් බව එම පක්ෂය
අයියාගේ ලියුම දැක්කාම දිවිනසාගනීවී කියා සිතුණා
“අයියගේ බ්‍රීෆ් කේස් එකේ තිබුණ ලියුම දැක්කාම මට හිතුණා අයියා සියදිවි හානිකර ගැනීමට සූදානම් වෙලා කියලා. මම අයියාව
මැතිවරණ අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ-රැස්වීම් ස්ථානයේ හැර බැනර් කටවුට් තහනම්
මෙවර පැවත්වීමට නියමිත මැතිවරණයේදී අපේක්ෂකයින්ට සිය කාර්යාලයේ සහ රැස්වීමක් පැවත්වෙන ස්ථානයේ හැර ඉන් පිටත කිසිද
කම්කරු කොංග්‍රසයේ ප්‍රචාරණය 26 දා සිට ඇරඹෙයි
ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් එ
බලපිටිය-ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ මණ්ඩලය ලෙඩ නිවාඩු දමති
අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද (23 ) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත
කටාරයේ සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින්ට බෙදන්න අතවශ්‍ය අහාර ද්‍රව්‍ය පාර්සල් 1000
කටාරයේ සිරවී සිටින අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කට්
හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරයි
නව කොරෝනා වයිරසය හෙවත් ’කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරන බව සෞදි අරාබි
වැලිසර නාවික කඳවුර අද සිට විවෘතයි
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ වැලිසර නාවික කඳවුර අද(23) සිය යළි විවෘත කරන බව නාවික
සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර
වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ
ඇමෙරිකාවේ රැඳී සිටි ලාංකිකයන් 217දෙනෙකු කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ව
සංස්ථා - මණ්ඩල 5 ක වැටුප් ගෙවිය නොහැකි තරමේ මූල්‍ය අර්බුදයක්
කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති සංස්ථා හා මණ්

