“නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා” යන ගුත්තිල කාව්‍යයේ එන කවි පදය සජීවී අත්දැකීමක් බවට පත්වූ පුවතක් වතුපිටිවල රෝහල
එසැණ පුවත්
මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී
මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය
අසර්බයිජාන් හී මියගිය සිසුන්ගේ සිරුරු අද ලංකාවට
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද (15) පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්
බටපොල දී පුද්ගලයෙකු ඝාතනය කරයි
බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ වෙළඳසළක් අසල දී අද (15) අලුයම පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි බටපොල පොලිසිය පවසයි.
ලංකාව - රුසියාව ත්‍රස්තවාදය මඬින්න එකඟතාවයකට
ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමටත් ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව සහ රුසියාව එකඟතාව පළ කළ බව දෙරටේ විදේශ අමාත්
සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ
රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට
‘‘මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන යළි සාකච්ඡා කාරනවා‘‘
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවි
වතු කම්කරු වැටුප මාර්තු පළමු වැනිදා සිට වැඩි කෙරේ
වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්
විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින් ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැව
වනාතවිල්ලුවේදී තිදෙනෙක් දියේ ගිලී මියයති
වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී අද (14) මියගොස් ඇතැයි වනාතවිල්ලුව පො
සුභාවිත ගීත ප්‍රචාරය නොකරන බස් රථ හෙට සිට පරීක්ෂාවට
ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙ
ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කරයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබේ.
‘‘ධූර කාලය තුළ ඇති ප්‍රධානම කාර්යය ආර්ථිකය නඟා සිටුවීමයි‘‘
තම ධූර කාලය තුළ අපේක්‍ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ
රන්ජන් හෙට අධිකරණයට
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15) නුගේගොඩ මහෙස්ත්‍රාත
නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහය කාලයක්
දිවයින් පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට බාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දින 7 ක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීම
ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුව පවතින ආසනවල සංවිධායක ධූර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව එම පක
රන්ජන්ගේ හඬපට වලට ඇමැතිවරුන්ගේ කටහඬවල් සම්බන්ධ කිරීමේ කුමන්ත්‍රණයක්
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරුන්ගේ කටහඬට සමාන ව්‍යාජ හඬපට රන්ජන් රාමනායක මහතාග
රන්ජන් අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණයක් ගෙන නැහැ
සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) පැවැසීය
ඉරාජ්ට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තනතුරක්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් ක
‘‘රංජන්ගේ හඬපට ප්‍රචාරය වීම වැළැක්වීමට පියවර ගතයුතුයි‘‘
සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්
වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයස
රන්ජන්ගේ හඬපට ප්‍රචාරය නවත්වන්නැයි බොදු බල සේනා සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි
මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වහාම වාරණය කිරීමට කටයු
නාලක කලුවැවගේ තනතුර ස්ථිර කෙරේ
වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා එම තනතුරේ ස්ථිර කර තිබේ.
‘‘විහිළුකාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත්කළ යුතුයි‘‘
මන්ත්‍රී ධූරයට පත්වන ඇතැම් පුද්ගලයන් සමාජය ඉදිරියේ එය විහිළුවට පත්කර තිබෙන ඇයුරු මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය ව
‘‘ආණ්ඩුවට ජනතාවාදී වැඩපිළිවලක් නෑ‘‘
ජනතාවාදී වැඩපිළිවලක් නොමැති වත්මන් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණය තෙක් ජනතාවට බොරු පොරොන්දු දෙමින් කැරට් අල පෙන්නමින
රන්ජන්ට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ ම
පැය 4 කට පසු රාජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (
සරත් විජේසූරියට එරෙහි පැමිණිල්ලට විරෝධතා ගොනු කරන්න අධිකරණයෙන් දින දෙයි
මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 17 වැනි දින හෝ ඊට පෙර විරෝධතා
පෙර පාසල් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පවස

