කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්පිටිය ප්‍රදේශයේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින්
එසැණ පුවත්
ඉන්දියාව පන්දු රකියි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (07) ඉන්දෝර්හිදී පැවැත්වෙන දෙවැනි වි20තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළම
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (07) පස්වරුවේ නිකුත් කෙරිණි.
රන්ජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවාදයක් පවත්වන්නැයි මන්ත්‍රීවරු ඉල්ලති
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක
කැලණිය රජමහා විහාරය සංවර්ධනයට පංචවිධ වැඩපිළිවෙලක්
කැලණිය රාජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා පංචවිධ සැලැස්මක් අනුව කටයුතු කරන්නේ යැයි එහි දායක සභාවේ සභාපති හා රුස
රන්ජන්ගේ දුරකතන ඇමතුම් ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන
පස්සර බස් අනතුරින් මියගිය අටදෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි
පස්සර මඩොල්සිම මාර්ගයේ දී සිදු වූ බස් අනතුරින් මියගිය පුද්ගලයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව
කංජිපානි-පොට්ට නව්ෆර්ගේ කුටි වලින් දුරකථන හා සිම්පත් සොයාගනී
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානී ඉම්රාන් හා මොහොමඩ් නව්ෆර් නොහොත් පො
‘‘එජාප නායකත්වයට කරූ ජයසූරිය පත්කළ යුතුයි‘‘
මහා සංඝරත්නයේ සහ බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගෙන ඇති කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පකෂයේ නායකත්වයට
යූරියා පොහොර බෙදාගන්න දඹුල්ලේ ගොවීහු-ගබඩා සේවකයෝ ගැටෙති
යූරියා පොහොර මිටි 10,000 ක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි 200 ක් ලැබීම හේතුවෙන් එය බෙදා ගැනීමට
ශානි අබේසේකරගේ වැඩ තහනම්
ජාතික පොලිස් කොමිසමේ නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (07) පස්වරුවේ අපරාධ පරී
අනාරාධිතව පැමිණි අමුත්තා නිසා ශ්‍රීලනිප රැස්වීම අතරමඟ නවතී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ග
බස් අනතුරින් මියගිය අයට ලංගමෙන් මූල්‍යාධාර
මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරැළී වූ අනතුරින් මිය ගිය මගීන් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍ය
විශේෂ කාර්ය බළකායෙන් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරි
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුක්ෂිත කිරීම හදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම්
‘සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළා’
තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරද්දී සූදුකරුවන් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කළ බවත් කි‍්‍රකට් ක්‍රිඩාව යළිත් සූද
රිය අනතුරකින් වෛද්‍යවරු තිදෙනෙක් ඇතුළු 5 ක් රෝහලේ
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ වරල්ල ගල්කඩු පල්ලමේ දී අද (7) දහවල් වෛද්‍යවරුන් තිදෙනෙකු රැගත් සෞඛ්‍ය අමාත්යාං
‘රන්ජන්ගේ නිවසින් සොයාගත් දෑ පිළිබඳව සොයන්න කොමිසමක් පත් කරන්න ‘
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවේ දී හමුවූ හඬපට වලින් එලි වන තොරතුරු හා එම සිද්ධීන් ප
මාධ්‍ය උපමාන උල්ලංඝනය කළාට පරීක්ෂණ ඇරඹෙයි
ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය උපමාන සහ මැතිවරණ කොමිෂන් සභාවේ විධාන උල්ලංඝන
‘රංජන්ගේ හඬපට ගැන පාර්ලිමේන්තු විවාදයක් තියන්නැ’යි ඇමැතිගෙන් ඉල්ලීමක්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හා රජයේ උසස් නිලධාරීන් අතර වූ දුරකතන සංවාද සංවාද ඇතුළත් හඬපට සම්බන්ධය
ඉරාන හමුදා නායකයාගේ අවමඟුලේදී 35 ක් පෑගි මරුට
ඉරාන හමුදා නායකයාගේ අවමඟුලට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකු පැගී මිය ගොස් තිබේ.
ලක්ෂ 50ක හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු සමඟ අද(07) කලු
ගම්පෙරළියේදී සිදු වූ දූෂණ වංචා සොයන්න කමිටුවක්
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන කොයෙකුත් ආකා
සුලෙයිමානීගේ අවමඟුලට මහ සෙනඟක්
ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම සඳහා අද (7) ඉරාන
මැගසින් බන්ධනාගාරයේ හදිසි සෝදිසියක්
කොළඹ මැගසින් බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා සිටින සිර වාට්ටුවල ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එ
සරණ ගුණවර්ධනට ඇප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.
ජනතා විරෝධය මැද වඩිවේල් සුරේෂ් පස්සර රෝහලෙන් පිටව යයි
පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා, මඩොල්සිම බස් අනතුරේදි මිය ගිය අටදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත
‘නීතියේ ආධිපත්‍යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න‘
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සන්තකයේ තිබී සොයාගත් දුරකතන සංවාද හඩපට නිසා බිදවැටී තිබෙන නීතියේ ආධිපත්‍යය යළි කඩි
ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සරණට වසර 3 ක සිරදඬුවම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අ
පස්සර අනතුරෙන් තුවාල ලැබූ 41 තවමත් රෝහලේ: 4 කට බරපතලයි
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 41 දෙනකු තවමත් බදුල්ල රෝහලේ

