රත්ගම රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බ
එසැණ පුවත්
ඩෙවොන් ඇල්ල නරඹන්න එන සංචාරකයින්ගෙන් මුදල් අය කරයි
හැටන් දිඹුල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින්
රත්ගම ව්‍යාපාරිකයින්ගේ ජංගම දුරකතන සොයා ගනී
ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ජංගම දුරකතන දෙක දික්වැල්ල නගරය ආසන්නයේ ඇති නව බෙලිඅත්ත
කංජිපානිගේ ගෝලයින් තිදෙනෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි
පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපා
ශ්‍රී ලංකාව 231 කට දැවී යයි
දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අද පැවැත්වෙන පළමුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන්
සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කිරීම ගැන විමර්ශනයක්
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි කියන ස
කිරිවෙහෙර විහාරයේදී ගිනි තබාගැනීමෙන් විහාරස්ථානයට හානි
කතරගම දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළදී අද (03) පුද්ගලයකු ගිනි තබා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට සුළු හාන
ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඕනෑ යයි උතුරේ දේශපාලන පක්ෂ 6 ක් කියයි
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට හා එක්සත් ජාතී
නොබෙල් සාම ත්‍යාගයට ඉම්රාන් ඛාන් නිර්දේශ කිරීමට සැරසේ
කලාපයේ සාමය උදෙසා ලබාදුන් දායකත්වය වෙනුවෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා නි
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (3 වැනිදා) පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේදී කාසියේ
ලක්ෂ 5ක කොකේන් සමඟ නයිජීරියානුවන් දෙදෙනකු අත්අඩංගුවට
රුපියල් 500,000ට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි නයිජීරියානු ජාතිකයන් දෙ
ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කෙරේ
නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අද (03) ලංකා විදුලිබල මණ්ඩලය විසින
පාතාල සාමාජිකයකු බව අඟවා තර්ජනය කළ මන්ත්‍රීවරයකු ගැන පරීක්ෂණ
බෝගම්බර හිර ගෙදර සිටින පාතාලයෙකු බව හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ බව අනාවරණය වූ ව
අනුරාධපුර රෝහලේ ලක්ෂ 63 ක් හොරු ගනිති
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප
කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාල
මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ සියලුම පාසල් 05 වැනිදා වසාදමයි
ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05 (අඟහරුවාදා) දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා ද
පොළොන්නරුවේ විදුලිය ඇණහිටීමෙන් පාසල් දරුවෝ අසරණ වෙති
පැයකට වැඩි කාලයක් පොළොන්නරුවේ විදුලිය ඇණහිටීම නිසා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙමින් තිබෙන සමස්ත ල
ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි
පාසල් සිසුවෙක් - සිසුවියක් දුම්රියේ ගැටී මරුට
පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
ලාල්කාන්ත රිමාන්ඩ්
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථයට ගැටී කාන්තාවක හා ඇගේ ඥා
පොලිස් වෙස් ගත් සෙබලුන් තිදෙනෙකු අල්ලයි
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මොරගහහේන ගෝනපොල ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී මාර්ගයේ ධාවනය වූ වාහන සහ පුද්ගලයන
ගුවන් හමුදා නියමුවා ඉන්දියාවට පැමිණෙයි
පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්
කැබිනට්ටුවේ අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි
ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කැමැති වුවත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට තමන් කැමැති නැතැයි
කුඩාවැල්ලෙන් පැනගිය සැකකරු කෑගල්ලෙන් අල්ලයි
කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා හතර දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දින හතක් නිල නොවන ලෙස රඳවාගෙන සිට
හිටපු මන්ත්‍රී ලාල්කාන්ත අත්අඩංගුවට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාර
පාකිස්තානය - ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මාර්තු මස (4) දින තෙක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්
කෝටි 700 ක දියමන්ති කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපය
“ඉදිරි ජනාධිපතිවරණයේදීත් දූෂණ විරෝධී සටනක් කරනවා”
පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදීත් දූෂණයට විරුද්ධ සටනක් ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර
උඩුවේ ධම්මාලෝක හිමි නිදොස්කොට නිදහස්
බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර න
’යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්රමුඛ මැතිඇමතිවරු වගකිවයුතුයි’
යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්රජාතාන්ත්රවාදී යන ස

