
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයය එක්ව සංවිධානය කරන 27 වැනි ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී lankadeepa.lk වෙබ් අඩවිය සිංහල මාධ්‍ය පුවත් වෙබ් අඩවි කුසලතා සම්මානය දිනාගැනීමට සමත්විය.
මෙවර ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය මෙවර උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd