කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී වන අලි තිදෙනෙකු දුම්රියට හැපී හානී වූ මාර්ගය නැවත යථාතත්වයට පත්
එසැණ පුවත්
නාරා ආයතනයේ පුස්තකාලය අන්තර්ජාලයට එක්වෙයි
නාරා ආයතනයේ විශේෂ පුස්තකාලය ඩිජිටල්කරණය කර අන්තර්ජාලයට එක් කිරීම පසුගියදා සිදු කෙරිණි.
සාපෙළට හැඳුනුම්පත් නැතිනම් අයදුම්පත් යොමුකරන්නැයි ඉල්ලයි
ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා මෙතෙක් හැඳුනුම්පත් ඉල්ලුම්පත
පොලිස්පතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක්
පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ දුරකථන වාර්තා දෙන්නැයි රස පරීක්ෂකට නියෝග
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කිය
රුපියල 167 ත් පනී
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප‍්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (19) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා
නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින්
මැගසින් රැඳවියන් පිරිසක් උපවාසයක
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද අද (19) එක් දින සංකේත උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳ
ජනපති පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්
කිසියම් පිරිසක් තමාට මරණ තර්ජන කළැයි ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නුව
‘යහපාලනය අධ්‍යාපනයට -සෞඛ්‍යයට වෙන්කරන මුදල් කප්පාදු කරන්නේ නෑ’
ගෝලීය ආර්ථික අර්බුද නිසා බොහෝ රටවල් වියදම් කප්පාදු කළද යහපාලන රජය කිසිවිටෙක අධ්‍යාපනය සමඟ සෞඛ්‍ය සඳහා වෙන් කරන ම
චාවකච්චේරියේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 17ක් කොල්ලකාලා
යාපනය ,චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ල
විස කිරි සම්බන්ධ පැමිණිල්ලක් සඳහා මන්ත්‍රීවරු පිරිසක් කිරි නිෂ්පාදන ආයතනයට
ජනබලය රැලියේදී ලබා දුන් කිරි පැකට් විස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා එම කිරි නිෂ්පාදනය කළ ආය
මන්නාරම් මිනී වලේ කැනීම් වලින් කුඩා දරුවන් 14 දෙනකුගේ සිරුරු කොටස් හමුවෙයි
මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි කළ කැණිම් තුළින් අද (19) වන විට සිරුරු 136 ක් හමු
දින විසි එකෙන් විසි එකට අයෙක් මිය යන ගමක්
ගම්වැසියෙකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මුන
ගාමිණී සෙනරත්ගේ නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට
ලීට්‍රෝ ගෑස් සමාගම සතු රුපියල් මිලියන 500 කට අධික මුදලක් අවභාවිතා කළ බවට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙ
‘‘ඩොලරය ශක්තිමත් වෙලා අනිත් මුදල් බාල්දු වෙලා‘‘
මුලු ලෝකය පුරාම ඩොලරය ශක්තිමත් වී අනිත් සියලුම මුදල් බාල්දුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ල
ඩී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කළ බවට ච
බඩුමිල වැඩිවීමේ ක්‍රමවේදය ගැන ජනපති අප්‍රසාදය
ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම
රුපියල අවප්‍රමාණවීම පාලනය කළ හැකි වුණත් දිගටම ගෙනයන්න බෑ - මුදල් ඇමති
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නො
පන්සලට දැව රැගෙන ගිය ලොරිය පෙරළී 2 ක් මරුට
බළන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි ශෛලතලාරාම විහාරස්ථානයට දැව තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් පසුපසට පැමිණ පල්ලමේ
පිටි මිල අඩු කරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් නියෝගයක්
පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 5 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝග
ලබන වසරේ අයවැය නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට
යහපාලන ආණ්ඩුවේ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය
නව වෛද්‍ය සභා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට
නව වෛද්‍ය සභා පනත ඉදිරි මාස දෙක තුළදී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ම
20 ට විරුද්ධ පෙත්සම් 10ක පිටපත් කතානායකට
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් දහයක පිටපත් තමාට ලැ
සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා
හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ගැලවීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇතැයි ද තමාට හිමි වී ඇති ෆීල්ඩ් මාෂල් තනතුරද
ගෝඨාභයට ආරක්ෂාව දීමට අගමැති සැරසෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව දීමට සිදුවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු
ඖෂධ දත්ත පද්ධතිය ව්‍යාප්ත කිරීම ඇරැඹේ
පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර ජාතික රුධිර පාරවිල
බන්දුල ඇතා නිදහස් කරන්නැයි මනේකා ගාන්ධි ඉල්ලයි
දෙහිවල සත්වෝද්‍යානයේ වසර විස්සක් තිස්සේ බැඳ දමා සිටින බන්දුල නමැති ඇතා නිදහස් කොට රිදියගම වනෝද්‍යානයට යවන්නැයි
විජයකලාට අධිකරණය දෙන තීන්දුව අනුව කටයුතු කරනවා
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කතාවක් කළ බවට චෝදනා ලත් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිතුම
සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ
ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති රසායනික හා විවිධ අපද්‍රව්‍ය රාශියක් සිංගප්පූරු ගිවිසුම හරහා ආනයනයට ඉඩ ලබා දී ඇතැයි

