වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව
එසැණ පුවත්
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද රෑ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2017 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (10) රාත්‍රීයේ නිකුත් කෙරේ.
සංවර්ධන නිලධාරීහු බදාදා වැඩවරති
රටපුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියතුව සිටින සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරු අනිද්දා (12) එක්දින වැඩවර්
දෙමළ සන්ධානයෙන් ඉවත් වන්නේනම් විග්නේෂ්වරන්ට වමේ පක්ෂයකින් ආරාධනයක්
උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා එහි විපක්ෂ නායක කේ.තවරාසා යන මහත්වරුන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ඊපීඩිපි
ස්වදේශ කටයුතු අමාත්‍යංශ චක්‍රලේඛයට පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධය
හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (10) පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට කඩ
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පෙන්නා සල්ලි ගරන්න හැදූ කතුන් 3ක් සැකපිට
රජයේ ‘එන්ටප්‍රයිස් ශී‍්‍ර ලංකා‘ වැඩසටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්මේන්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදු
කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප‍්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංච
20 ට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරන බව ජි.එල් පිරිස් කියයි
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිධූරය අහෝසි කිරීමට හා නියමිත පරිදි පළාත් සභා මැතිවරණ නොපැවැත
අමල් කරුණාසේකරට ඇප
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන
දුම්රිය දඩවලින් කෝටියක ආදායමක්
දුම්රියෙහි ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම ඇතුළු වැරදිවලට අය කෙරුණු දඩ මුදල් මගින් ගිය වසරේදී රුපියල් කෝටියකට
කොතලාවලට ගනිද්දී මුදල් අය කළැයි සයිටම් සිසුන්ගෙන් නිහඬ විරෝධතාවක්
සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැය
සංචාරකයින් මිලට ගන්නා භාණ්ඩවල බදු හෙට සිට යළි ගෙවයි
විදේශ සංචාරකයින් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට්බදු ඔවුන්ට නැවත ගෙවීම හෙට (11) සිට ක්‍රියාත්මක කෙරෙන බව මු
මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුව පිළිබඳව ඛණිජ තෙල් තොග ගබඩා ස
විස කිරිපැකට් දුන්නැයි කළ බොරු චෝදනාව ගැන පැමිණිලි කරන්න යයි
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් ලබා දුන්නැයි එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මිරිහාන
පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි
විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉ
ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි
ගිං නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකා
‘කීත් නොයාර්ගේ සිද්ධිය ගැන නැවත ප්‍රකාශ සටහන් කරගත යුතුයි‘
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා දීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස
වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි
ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද
ළිඳ සුද්ද කරද්දී කොටි කාලේ බෝම්බ හමුවෙයි
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොය
වතුර වළකට වැටී දරුවෙක් මරුට
අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ අනාරක්ෂිත වළකට වැටි වයස අවුරුදු 07 ක දරුවකු මියගොස් ඇතැ
පුත්තලම ප්‍රා.සභා සභාපති ගුවන් තොටේ දී අත්අඩංගුවට
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අ
ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳ
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට නොපැමිණේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලිස
යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ
මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් ක
ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප
ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ර
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීම
ගෝඨා විශේෂ මහාධිකරණයට පැමිණෙයි
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආර
විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලි

