ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (28) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
එසැණ පුවත්
විදුලි හොරුන්ට කෝටි 11 ක දඩ
විදුලි හොරුන්ගෙන් පසුගිය වසර තුළදී (2017) දඩ ලෙස රුපියල් කෝටි 11 කට අධික මුදලක් අයකරගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය
සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම 10 දා
සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 10 වැනි දා කප් සිටුවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර කට
පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම්
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් තහනම් කි
යතුරුපැදි -බස් අනතුරින් දෙන්නෙක් මරුට
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය වංගුවේ දී යතුරු පැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටී
ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙක් යාපනයේදී මියයයි
යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයකු හදිසියේම මිය ගොස් ඇති බව යාපනය පොලීසිය කියයි.
යුද සමයේ සැඟවු මෝටාර් උණ්ඩ 11 ක් යාපනයෙන් සොයාගනී
යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සඟවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වළදමා තිබිය
හොර නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට
මොරටුව, ලුනාව ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු දේශිය සහ විදේශිය රටවලින් නිකුත් කරන සහතික ප
මින්නේරියේ වෑන් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට නුදුරුව දී පුද්ගලයන් 6 දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් අද (26) අලුයම 1.20 ට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද දිනය තුළ වාහන ලක්ෂය පනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ (25) අද පෙරවරුවේ සිට දැඩි රථවාහන තද බදයක් පවතින අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්
රිය අනතුරකින් පුද්ගලයකු මරුට
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් ර
අගමැති සිංගප්පූරුවේ - වියට්නාමයේ සංචාරයක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව හරහා වියට්නාමය බලා අද (25) අලුයම පිටත්ව ගියහ .
ජනපති මැදමුලනට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්
අරාබිය කේරළයට දුන් ඩොලර් මිලියන 100 ඉන්දීය රජය ප්‍රතික්ෂේප කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේරළ ප්‍රාන්තයට ලබාදුන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර මුදලක් ඉන්දීය රජය විස
කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට
කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැං
කාබනික බෝග වගාවට අභියෝග රැසක්
කාබනික බෝග වගාවට සහයෝගය දක්වන අතරේම රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් කරන කෘෂි කර්මාන්තයට සහනාධාර ලබාදීම කිසිසේත් න
පළාත් මැතිවරණය ගැන අදහස් ගන්න පංච පුද්ගල කමිටුවක්
සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ල
ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි
අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනො
වේත්‍රධාරී අනිල් පරාක්‍රම 31 විශ්‍රාම ගනී
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස වසර 12ක කාලයක් කටයුතු කළ අනිල් පරාක්‍රම සමරසේකර මහතා මෙම මස 31 වැනිදා සිට විශ
සතරවන රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයයේ සතරවන රන්දෝලි පෙරහර අද (24) රාත්‍රී 7 පසුවි විනාඩි 25 ට දකුණු දිශාභිමුඛ
බණ්ඩාරවෙලට අයිස් වැස්සක්
බණ්ඩාරවෙල ප්‍රදේශයට අද (24) ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් වැස්සක් පතිතවිය.
සීමා නිර්ණය වාර්තාව වැඩි ඡන්ද 139කින් පරදී
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 139කින් පරාජයට පත් විය.
අධිවේගයේ වෑන්රියක් පෙරලී පස් දෙනකුට සුළු තුවාල
මංගල උත්සවයකට සහභාගි යළි යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (24) පස්වරුවේදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම
පලස්තීන තානාපතිත් මැදමුලනේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහයට ගෞරව
ලිදුල නගර සභා කම්කරුවෝ උද්ඝෝෂණය කර වැටුප ලබාගනිති
තලවකැලේ ලිදුල නගර සභාවේ සේවය කරන සේවකයන්ගේ සහ කම්කරුවන්ගේ අද (24) දිනට ගෙවිමට නියමිත මේ මස වැටුප ගෙවිම ප්‍රමාද කළ බ
සීමා නිර්ණ වාර්තාවට ඇමැති ෆයිසර් විරුද්ධ වෙයි
පළාත් සභා සීමා නිර්ණ වාර්තාවට තමාත් විරුද්ධ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා
‘විගණකාධිපතිගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉවත් කළේ පළිගැනීමට නොවෙයි‘
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගත්තේ
‘ලංකා සිංගප්පුරු ගිවිසුම දැක නෑ’
ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම තමා දැක නැති බවත් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡා නොකෙරුණු බවත් ඛනිජ තෙල් කර
ගෝඨාට එරෙහිව නඩු පවරයි
වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හ
උදයංගගේ ඥාතීන් 5 දෙනකුගේ ගිණුම් වාර්තා දෙන්නැයි නියෝගයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියට අදාළ රුසියාවේ

