කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සේවය අගය කර ඔහුගේ බිර
එසැණ පුවත්
ත්‍රස්තවාදී ලේබල් ගසා ප්රගීත්ගේ පරීක්ෂණ නොමඟ යැවීමට උත්සහ කරනවා
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ යට හෝ වෙනත් කිසිම ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධව නොසිටි බවට ත්‍රිවිධ හමුදා
කොල්ලයෙන් තුවාල ලැබු කොස්තාපල් බලන්න පොලිස්පති රෝහලට
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ
’දළදා හාමුදුරුවා් ළඟ පාෙරොන්දු දෙන කෙනකුට ජනාධිපතිවරණයේ දී සහය දෙනවා’
භික්ෂුන් වහන්සේලා විසින් මේ වනවිට සකස් කරමින් සිටින ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගන්නා බව දළදා හිමියන් ඉදිරිපි
ඉන්ෆ්ලුවන්සාව නිසා උදුගොඩ රාජසිංහ විද්‍යාලයේ 1 ශ්‍රේණිය වසා දමයි
කෑගල්ල , උදුගොඩ , කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළඳී ඇති බව තහවු
එළවලු ගිනි ගණන්
කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල එළවලූ මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇතැයි පාරිභොගිකයෝ චෝදනා කරති.
‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘
තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
ඇවන්ට්ගාඩ් නඩුව ජූලි 25 දාට කල්යයි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස
එක්දින හැඳුනුම්පත් සේවයෙන් වසරකදී කෝටි 25 ක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව මගින් ජාතික හැදුනුම්පත් නිකුත්
අගමැතිගේ සමීපතමයන් අඟේ ඉඳන් කන කනවා
ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යා ලේඛන දෙමින් අගමැතිවරයාගේ ප්‍රතිරූපයට හානිකිරීමට ඔහු සමීපයේම සිටින නිළධාරී
සිසු විරෝධතාවෙන් නාවල මාර්ගය අවහිර වෙයි
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් නාවල අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී ති
අනතුරට පත් නෞකාවේ සිටි 11 ක් නාවික හමුදා සහයෙන් බේරා ගනිති
කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබු ‘‘මුතා පයනියර්’’ නැමැති වෙළෙඳ නෞ
‘උදයංග වීරතුංග ගෙන්වීමට හිට්ලර්ගේ සොහොයුරාට බාධාවක් නෑ‘
මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙ
බැතිමතුන් ජල අනතුරුවලින් වළක්වා ගැනීමට ජීවීතාරක්ෂක බලෑණියක්
පොසොන් සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිය අනතුරුවලින් වළක්වා ගැ
කාසල් රෝහලේ ප්‍රතිකාර ඩිජිටල් තාක්ෂණයෙන්
කාසල් කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි එහ
නකල්ස් ලෝක උරුමයෙන් ඉවත් වීමේ අවදානමක
නක්ලස් වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්විමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්යක්ෂ පරිසරවේදි ගා
සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග
සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා ජුලි 3 වැනි දා තෙක් රජයේ ළමා නිවාසයක රඳ
මහින්දානන්දගේ නඩුවේ තීන්දුවෙන් පසු නඩුව වෙනත් අධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරු
ලෝටස් පාර වහයි
ආබාධිත රණවිරුවන් පිරිසකගේ පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් මේ වන විට වසා දමා තිබේ.
දකුණේ පෞද්ගලික බස් වර්ජනය දිගටම
දකුණු පළාතේ සිට කොළඹ දක්වා දෙවන පුද්ගලික සාමාන්‍ය සේවා බස් රථ වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්ම වන අතර මේ වන විට පුද
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි- දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ
ක්‍රීඩකයාගේ පියා ගැන ඔත්තු දුන් දුරකතනය සොයාගනී
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කේ රංජන්ද සිල්වා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි ස
හොර ඒජන්සියක් වටලා ගමන් බලපත් 49 අත්අඩංගුවට
නීති විරෝධී ආකාරයට, වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙක් වි
යාපනයේ ළිඳක හය හැවිරිදි දැරියකගේ සිරුරක්
යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ
ලංවිමට ජෙනරේටර් 50 ක් ගැනීම නවතී
විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ජෙනරේටර් පනහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තෝරාගත් සමාගමට එරෙහිව වැඩිමිල ටෙන්ඩරය ඉදිරි
ශ්‍රී ලංකන් අතිරේක සේවකයෝ ඉවතට
වියදම් අඩු කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර
පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට
පාසල් සිසුන් ඇතුළු බාලවයස්කරුවන් සඳහා අඩු මිලට ඇපල් පෙති විකිණීමේ නිරත ජංගම අලෙවිකරුවෙකු ඇපල් පෙති 100 ක් ද සමඟ අද (
මහින්ද උදයංගට එන්න කියයි
මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා
බැදුම්කරවල ආයෝජනය ගැන ආචාර්යවරු පරීක්ෂණයක් ඉල්ලති
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් බැදුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්
මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති
මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා

