21-22 සුරා සැල් වහයි


(මහින්ද  නිශ්ශංක)

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.