නොසිතූ මොහොතක සිදු වන සිදුවීමකින් අපට වන්නේ මොකද්ද? අපගේ මනස එයට ක්‍රියාකරන්නේ කෙසේද? තමන් සමග යන විටෙක තම බිරිඳ දූෂනය වුවහොත් එතැන් පටන් සිදුවීම් මාලාව කෙසේ වේද?
හැම දේකම දෙපැත්තක් හෝ ඊට වැඩිය තියෙනවා. එය හොඳ දෙයක් වෙන්න පුළවන්. නරකක් වෙන්න පුළුවන්. ඊට වඩා මං හිතුවේ අපිට මෙහෙම දෙයක් වුනොත් ඉස්සරහට වෙන්න පුළුවන් ඔලුව ඇතුළෙ තියෙන පැටලිල්ල. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන් යනුවෙන් මෙහි අධ්‍යක්ෂක තරිඳු රනේපුර අපට කියන්නේ.
මිනිසුන්ගේ මනස පිළිබඳ කතාවක් විදිහට න්න පුළුවන් වුනත් මේ නිර්මාණය වඩා වැඩි ැඹුරක් සහිතව කියවිය යුතු බව පැහැදිලියි.
රංගනය - රජිත මෙල්ඩර්/ෂෙහානි විජේතුංග
කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික ඉන්ද්‍රජිත්(ලොකූ)
සංස්කරණය - සෞම්‍ය සඳරුවන් ලියනගේ
කලා අධ්‍යක්ෂණය - ජනිත් වීරසිංහ/සචින්ද පෙරේරා
සංගීතය - මොහාන් ප්‍රේමතිලක
අංග රචනය - රංග ජයකොඩි
සහය අධ්‍යක්ෂණය - තරිඳු ජයකොඩි
තිර රචනය සහ අධ්‍යක්ෂණය - තරිඳු රණේපුර