Youtube ඉතිහාසයේ අප්‍රසාදයට ලක්වූ ප්‍රචාරකපටය


20160501Ghost-1Ghostbusters චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපය වන ghostbusters 2016 එළැඹෙන ජූලි 15 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙහි ප්‍රචාරය පටය මාර්තු මාසේ යූටියුබ් ජාලයට එක් කරනු ලැබීය. මේ වනවිට යූටියුබ් ඉතිසාහයේ වැඩිම අප්‍රසදයට පත් ප්‍රචාරක පටය බවට මෙය පත් වී හමාරය. මේවනවිට එහි නැරඹුම් අගය 29,505,124 ප්‍රමාණයක් ගණනා අතර, ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කර ඇති සංඛ්‍යාව 582,235 ලෙස සඳහන් වෙයි. මෙය එක් ප්‍රචාරක පටයක් සඳහා වැඩිම අකමැත්ත පළ කරනු පළමුවැනි අවස්ථාව ලෙස සඳහන් වෙයි.