ප්රංශ සූපවේදියෙකු වන ඇලෙක්සිස් වර්ග්නොරි මෙම චිත්ර නිර්මාණය කරනවා. මේ එසේ මෙසේ චිත්ර නොව ලොකු පොඩි කවුරුත් කැමති වන චොකලට්වලින් පිඟන් මත අඳිනු ලබන ඒවායි. ඔහු ඒ වෙනුවෙන් මෝටරයක් භාවිත කරන අතර ඔහු අඳින් චිත්රවල සුන්දර බව මිනිසුන්ට ආහාරය මගහරවන්නට නම් බොහෝවිට ඉඩ තිබෙනවා. ඔහු මිනිසුන් වෙනුවෙන් ශරීරයට හිතකර ආහාර පිඟන්ද මනස්කාන්ත ලෙස නිර්මාණය කරනවා.
රචින්ත ජයවර්ධන