world championship of performing arts තරගාවලියට ලංකාවෙන් යන සචිනි


2016-07-07-ent-53

ලෝකයේ නිල වශයේන් පැවැත්වෙන එකම හා විශාලතම ප්‍රසාංගික කලා තරගාවලිය වන world championship of performing arts තරගාවලිය සදහා ලංකාවෙන් ප්‍රථම වරට නියෝජනය කිරිමට තමාට හැකිවු බව ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා ප්‍රකාශ කළාය. එම තරගාවලිය පිලිබද මාධ්‍ය දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හොටලයේ පැවති අතර එම අවස්ථාවේදි ඇය මේ පිලිබද අදහස් දැක්විය.

මෙම තරගාවලිය සදහා ලොකයේ සැම රටකටම සභාගි විය හැකියි මෙවර එය පැවැත්වෙන්නේ විසිවෙනි වරට මෙවර එය ඇමරිකාවේ ලොස්ඇංජලිස් නුවර ලොන් බ්ච් ප්‍රදේශයේපැවැත්විමට නියමිත අතර එය අංශ හතරකින් සමන්විතයි ඒ රංගනය,නර්ථනය, ගායනය හා නිරුපනය යන අංශයි මම සභාගිවන්නේ රංගනය සදහා මට රංගනය පිලිබද වසර දොලහක පල පුරුද්දක් තියෙනවා එවා ප්‍රෙයෝජනයට ගෙන ලංකාවට කිර්තියක් අත්කර දිම තමයි මගේ බලා පොරොත්තුව.

වෙනත් රටවල් වලින් මෙම තරගාවලිය සදහා කන්ඩායම් වශයෙන් සභාගි වෙනවා දකුණු අප්‍රිකාවේ කණ්ඩායමේ සමාජිකයන් හතලිහක් සිටිනවා ලංකාවේන් සභාගි වෙන්නේ මම විතරයි මෙක ආරම්භයක් විතරයි ඉදිරියේදි අපේ රට නියෝජනය කිරිමට කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට මුලිකත්වය ගෙන කටයුතු කිරිමට මම බලා පොරොත්තු වෙනවා.

 

ඡායාරූප / සටහන - ක්‍රිශාන් රණසිංහ

 

2016-07-07-ent-56
2016-07-07-ent-55
2016-07-07-ent-54
2016-07-07-ent-52
2016-07-07-ent-51
2016-07-07-ent-50
2016-07-07-ent-49
2016-07-07-ent-48
2016-07-07-ent-47
2016-07-07-ent-46
2016-07-07-ent-45