අගමැති යළි දිවයිනට


ඉන්දුනීසියාවේ  ජකර්තා   හි  පැවැති ලෝක ඉස්ලාම්  ආර්ථික සමුළුවට  සහභාගී වී අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ ඇතුළු ධුත පිරිස ඊයේ (03) රාත්‍රී  දිවයිනට  පැමිණියේය.