අගමැති චීනයට


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේය. විදේශ ඇමැති මංගල සමරවිර මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් අගමැති සමඟ චිනයට  ගියහ.

චින ශ්‍රි ලංකා ආයෝජන ගැන අගමැති චින නායකයන් සමඟ සාකච්ජා කිරිමට නියමිතය. චින නායකයන් රතු පලස එලා ශ්‍රි ලංකා නායකයන් පිළිගැනිමට නියමිතය. දෙරට අතර ආර්ථික සහයෝගිතාවය ඇතුළු ගිවිසුම් 10 ක් වත් අත්සන් තැබිමට නියමිතය. 

චින ජනාධිපති ෂි ජින් පිං,චින මහජන කොංග්‍රසය හෙවත් පාර්ලිමේන්තුවේ සභාපති චං දු ජියැන් සහ  ලී කොන් චාන් හමුවීමට නියමිතය.