අගමැති යළි දිවයිනට


චීනයේ නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ධූත පිරිස බදාදා (17) රාත්‍රි 11.40ට කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.