අගුරුවාතොට අනතුරින් තුවාල ලැබු මවක (27) කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව පොලිසිය කියයි. ඇගේ කුඩා දියණිය ද එම ස්ථානයේ දී ම මිය ගියාය. ලොරි රථයේ රියදුරු නිල් ප්රසන්න සිල්වා ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට හොරණ මහේස්ත්රාත් ලෝචනි විරසිංහ මහත්මිය නියෝග කළාය.