අනේ මෙහෙමත් මිනිස්සු


මස්සිනාගේ බාල වයස්කාර දියණියක හෝමාගම දී  අපයෝජනය කිරීමට තැත් කළැයි කියන හමුදා නිලධරයෙක් පහර කෑමකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටින බව පොලිස් ආරංචි කියයි.

ඔහුගේ මස්සිනාද හමුදා නිලධරයෙකියි කියති

අතවර කළ බව කියන නිලධරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ.