අමතර කොටස් අස්සෙන් ජිප් රියක් මතුවෙයි


යන්ත්‍රෝපකරණ හා වාහන අමතර  කොටස්  ජපානයේ සිට  ගෙන්වන ලද රුපියල්  කෝටියක් පවණ  වටිනා  අති සුඛෝපභෝගී  ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජිප්  රථයක්  හා සුසුකී හා  නිශාන්  වෑන් තුනක්  කොළඹ තොටළඟ ග්‍රේ ලයින්  රේගු අංගනයේ දී අත්අඩංගුවට  ගත් බව රේගුව කියයි.

කුරුණෑගල වාහන අමතර  කොටස්  ගෙන්වන්නකු  මේවා  ගෙන්වා  ඇතැයි  රේගු මාධ්‍ය  ප්‍රකාශක හා  අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා පැවසීය.

DSC_5986 DSC_5932