අඹ_කජු වාරේ ඇවිල්ලා


රුහුණේ හා ඌවේ අඹ කජු වාරය පැමිණ තිබේ.

රුහුණුට ආවේනික වු සීනි අඹ , කොහු අඹ , පෙට්ටි අඹ හා යාපනයේ අඹ ද කජු පුහුලන් තිස්සමහාරාම කතරගම මාර්ගයේ තැන තැන ගොඩ  ගසා  ඇත.

 

67[1]  4[1]_89 5[1]_487 10[1]