අයිෆෝන් සිරිගේ පිළිතුරට සංගීතයක්


සිරි යනු අයිෆෝන් සමග ඔබ හමුවන එහි සහයකයා වෙයි. මෙම තරුණයා සිරි වෙත මෙසේ පවසයි. Siri answer of 1 trillion to tenth power. එයට සිරි දෙන පිළිතුරට ඔවුන් සංගීත ඛණ්ඩයක් නිපදවයි. ඒ සංගීත ඛණ්ඩය අසන්නට සුන්දරය. ඔබ මොවුන්ගේ හැකියාවන් නරඹන්න. මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක් වන්නේ, මේ නිපදවන සංගීතයත්, නැවුම් චින්තනයත් නිසාවෙනි.

 

රචින්ත ජයවර්ධන