අරණායක ජිවිත හානි ඉහළට


අරණායක සාමසර කන්ද නාය යාමෙන් අඩු ගණනේ ගෙවල් 66 ක් යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ  ජනරාල් මේජර් ජනරාල් ලෙනාඩ් මාර්ක් තක්සේරු කරයි.

අරණායක සිට බුලත්කොහුපිටියට පැමිණි ඔහු ලංකාදීප එසැණ සමඟ පැවසුවේ ගෙවල් 66 ක් යට වී  ඇති බවට තොරුතුරු ඇති බවයි. එක් ගෙයක තිදෙනෙකු සිටියේ යැයි අනුමාන කරතොත් යටවු මුළු ගණන සොයා ගැනීමට 66 තුනෙන් වැඩි කර බලන්නැයි ඔහු කීවේය.

අරණායක නායයාමෙන් 1401 දෙනෙකුට මධ්‍යස්ථාන පහක මුලික පහසුකම් සලසා  ඇති බව ඔහු පවසයි.13219569_1289348291094093_616577962_n 13227989_1289349734427282_1716746614_n 13249348_1289350381093884_1767642666_n

ජායාරූප- තරිදු ජයවර්ධන

 

07[1] 08[1]_156978 09[1] 10[1]

ජායාරූප - සමන් විජය බණ්ඩාර

IMG_1353 IMG_1321 IMG_1329

ජායාරූප - ළහිරු හර්ෂණ