අරියානා ග්‍රැන්ඩේ යනු ළාබාල ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් කෙනෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. මේ දිනවල ඇයගේ උණුසුම් පුවත වන්නේ ඇයට පෙම්වතුන්ගේ අඩුවක් නොමැති බවයි. ඒ පසුගිය කාලයේ පෙම්වතෙකු ලෙස සිටි ගායක පිලිප් සමග තිබූ සම්බන්ධය අවසන් වී ඇති අතර, මේ වනවිට නවක පෙම්වතා වන්නේ නර්තන ශිල්පියෙකු වන රිකී ඇල්වර්ස් සමගය.