අලියා බාත්ගේ නොදුටු වීඩියෝවක් අන්තර්ජාලයේ


2016-07-01-ent-20

ආලියා බාත් යනු බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනීන් අතරීන් ඉදිරියෙන් සිටින කෙනෙකු ලෙස පසුගිය කාලයේ ඉන්දියානු වෙබ් අඩවි විසින් සඳහන් කරනු ලැබුවා. මීට දින කිහිපයකට ප්‍රථම එළිදැක්වූ "උද්තා පන්ජාබ්" චිත්‍රපටයෙන් පසුව ඇය අලුත් වැඩකටයුත්තක් සඳහා සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඒ සඳහා ඇය, ඇයගේ ශරීරයේ හැඩය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ඉතාමත් වෙහෙස මහන්සි වී ව්‍යායාම් කරන වීඩියෝවක් ට්විටර් ගිණුමක නිකුත් කර තිබෙනවා. ඒ ඇයගේ පුහුණුකාරිනිය වන යශ්මින් කරච්චිවාලා විසින් ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ ආලියා ව්‍යායාම් කරන වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය මුදාහැර තිබෙනවා.

 

 
 

A video posted by Yasmin (@yasminkarachiwala) on

 

 
 

A video posted by Yasmin (@yasminkarachiwala) on