අලුත් කාර් ගත්තේ නෑ : ඔප්පු කළොත් ඇමැතිකම දාලා යනවා


තම අමාත්‍යාංශයට නියමිත පරිපුරක ඇස්තමේන්තුවෙන් තමන් වාහනයක් ඇණවුම් කළ බව හෝ එවැනි මුදලකින් වාහනයක් පාච්චි කළා යැයි ඔප්පු කළහොත් තමා ඇමැති කමින් ඉල්ලා අස්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තම ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.

එම මුදල අයවැය පරිපුරක ඇස්තමේන්තුවේ ඇතත් එම ඇස්තමේන්තුවේ මුදල් තමා පාචිච්චි නොකළ බවද ඔහු කියයි.

image_1465457649-dfad559d27