ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ


තම විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසඳී නැති බවත් මේ සඳහා බලධාරීන්ගේ අවධානය වහාම යොමු කළ යුතු බවත් කියමින් සඳුදා (25) කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් එහි රැඳී සිටිති.

ඔවුන් දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ වාඩිවී සිටි අතර අද එක් මංතීරුවක් විවෘත කර වාහන ගමනාගමනයට ඉඩ සලසා දී ඇතැයි පොලිසිය කියයි.

0-02-01-0c562f2f33ff2d61ab03f10f6570ebdc16ba50fd860adaa24705aa38606a9729_full 0-02-01-2a170a552798d36081fc809981d0ff7faaab9f973a64b61eb5fbf546483ac8e7_full 0-02-01-13b4bc528b8fac975f6d5769b266304b23e103eb4f5827f665601243fd05794b_full 0-02-01-50a5968dfa93e617ae192ad137c26d475f046fa0fecea6af808d208e9698a60e_full 0-02-01-789b54ee8c111655011946c496990e5198c8e62015fc4bfa76533072ce75d50a_full 0-02-01-3276016ed3c6215c064cfdb37d573c8e873090d32c94828a7b33043883e77e1c_full 0-02-01-ed5ede3293b798fbd2948e1aac40d1e8271e54c3169e43e0140eb984ca06e7b9_full

වීඩියෝ - එස්. සුධර්මන්

වීඩියෝ - ලහිරු හර්ෂණ