ආයුර්වේද කට්ටියටත් සුවයක් නැතිලු


සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය අද (24) බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය.

ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය සඳහා 2015 ජූනි මාසයේ සිට අනුමත කළ රුපියල් 1000ක විශේෂ දීමනාව සහ 2016 ජනවාරි මාසයේ සිට අතිකාල දීමනා ලබාදීමට පොරොන්දු වුවත් මේ වනතෙක් එය ලබාදීමට කටයුතු නොකළැයි කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

ayurvedic_2016524 ayurvedic_20165242 ayurvedic_20165243 ayurvedic_20165244 ayurvedic_20165245