කොළඹ කොම්පඥ්ඤවීදීය මැලේවීදීයේ ආරක්ෂක විද්‍යාලයයේ ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කිරිමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (18) එහි ගියේය.
සිවු මහල් ගොඩනැගිල්ල රුපියල් මිලියන 450 ක වියදමින් ඉදිකැරිණි.
සිසුන් 550 කට පමණ පිරිසකට අංග සම්පුර්ණ පහසුකම් මේ නේවාසිකාගාරයේ ඇත.