ඇමරිකාවෙන් තව සහනයක්


ඇමෙරිකා එක්සත් ජනපදය  විසින් වසර අටක් ශ්‍රී ලංකාවට යුද උපකරණ අපනයනය කිරීම වළක්වමින් පනවා තිබූ වෙළද තහනම ඉවත් කළේය.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති ආරක්ෂක වෙළඳ පාලන ඒකකය විසින් මැයි  04 වැනිදා සිට එම තහනම ඉවත් කර ඇතැයි එරට ආරක්ෂක වෙළඳ පාලන ඒකක කියයි.