සහල් ආනයනයේදී රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇමැති රිෂාඩ් බදියුදීන් අද (26) බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණියේය.