ඇල්පිටියේ තවත් වෙඩිල්ලක් පත්තු වේ


ඇල්පිටිය ඌරගස්මන්හන්දියේ වෙඩි තැබිමකි ත්‍රි රොද් රියදුරකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිට පෙර වෙඩි තැබිම් දෙකකින් දෙදෙනෙකු ද පිහියෙන් ඇනිමකින් මරා දමා  ඇත. මිය ගිය තැනැත්තා තිස්සමහාරාමයේ සිට ඌරගස්මංහන්දියට පදිංචියට ආ බව කියති.