ඉන්දීය නිදහස ලංකාවෙත් සැමරෙයි


ඉන්දීය ජනරජයේ 70 වැනි නිදහස් සැමරුම අදට යෙදී ඇත. මෙරට ඉන්දියා මහකොමසාරිස් වයි.කේ.සිංහා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේ දී ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් අද (15) පැවැත්විණි.

ඉන්දීය ජාතික කොඩිය ඔසවා එරට ජාතික ගීය ගායනා කළ එහි සිටි පිරිස හමුවේ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ නිදහස් දින පණිවිඩය ද ඉදිරිපත් කැරිණි.

RDS_0632 RDS_0641 RDS_0651 RDS_0657 RDS_0665 RDS_0666