ඉන්දු - ලංකා හමුදා වෙදැදුරෝ අවතැන් ජනයාට සුවය දෙති


ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ඉන්දීය නාවික හමුදාවේ වෛද්‍යවරුන් ඉකුත් 21-22 දෙදින වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, බියගම, මල්වාන, මාපිටිගම හා අවිස්සාවේල්ලේ වෛද්‍ය සායන පැවැත්වූ බව නාවික හමුදාව කියයි.

පසුගියදා ආධාර රැගෙන මෙරටට පැමිණි ඉන්දීය නෞකා දෙකේ සිටි වෛද්‍යවරු හා සහායකයෝ ඊට එක්ව සිටියහ.

india_2016523 india_2016523-2 india_2016523-3