'ඇල්සයිමර්' රෝගය වෙනුවෙන් අරමුදල් එක්කිරීමට විදෙස් රටින් ලංකාව පැමිණි Ice Bucket අභියෝගයක් වගේම i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම අභියෝගය ඉරාජ් වීරරත්න විසින් භාරගෙන ඇති වීඩියෝවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
ඉරාජ්ට මෙම අභියෝගය එල්ල කරනු ලැබුවේ සිරස රූපවාහිනි ආයතනයේ ඔටෝ විෂන් වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූ සමීර ද සිල්වා විසිනි. සමීර විසින් මෙම අභියෝගය එල්ල කරනු ලැබුවේ, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉරාජ් සහ ඉන්ෆාස්ටය.
ඉරාජ් විසින් එම අභියෝගය වෙනුවෙන් පැළයක් හිටවමින් ඔහු නැවත අභියෝගය ඉදිරිපත් කරනු ලබන්නේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔටාරා ගුණවර්ධනට සහ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සිටින යහළුවන්ටයි.
එම අභියෝගය එල්ල කර වීඩියෝව පහතින් දැක්වේ.
ඩිලාන් ක්‍රිෂාන්ත
වීඩියෝ අනුග්‍රහය - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුම / I Plant SL ෆේස්බුක් පිටුව